~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

kinkong

Member
Jun 21, 2010
504
29
0
deiyanta oppuwechawe ma balanna mu account eke 1000 ptz thiyenne ipad ekak ganna kiyala 255 $walata sell karanne account eka.

19 bids:baffled:

මම $300කට පොයින්ට් 4300 සෙල් කලා!! උඹලත් එකවුන්ට් විකුණපල්ලා
 

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මම ඔන්ලයින් නැති වෙලාවට උබ මොන මගුල ඇහුවත් මට උත්තර දෙන්න බැහැ:P:P:P


    හරි හරි උඹ Online වෙලාවත් ඒවට උත්තර දුන්නෙ නෑ නෙ
     

    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    හරි හරි උඹ Online වෙලාවත් ඒවට උත්තර දුන්නෙ නෑ නෙ

    මම නිදා ගෙන හිටියෙ... මගෙ කොම් එක පැය 24ම දාලා.. ඒ නිසා මම එලකිරි එකේ පැය 24ම ඔන්ලයින්!! උඹට ඕන උත්තරෙ දුන්නා
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hik hik iyeth thibbe na neda machanz la :P

    mama nam dan oka hithen atharala inne..hondata nidagannawa :lol:
    anthima dawas deke witharak balanawa..wasanawak thiyenam hambeine ...hehe