~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

gonowqa

Member
Jul 8, 2010
202
29
0
othan gahanne nathiwa methana gahanna :rofl:

splash.jpg

ඔය වෙබ් ඇඩ්‍රස් එක දෙන්න!! මගෙ ඔහොම නෙමේ තියෙන්නෙ
 

gonowqa

Member
Jul 8, 2010
202
29
0
log wela hitiyata wedak na kollo PTZ place ekata yaddi redemption welawata aye mail & pw denna ona :yes:
a hinda mail adrz eka copy karagena thiyan hitapan ;)

මගෙ ඊ-ලියුම් ලිපිනයේ නම් අකුරු 4ක් පමණයි අන්තර්ගත වෙලා තියෙන්නෙ.. ඒක නිසා මම නම් නිකම්ම ලියනය කරනවා
 

gonowqa

Member
Jul 8, 2010
202
29
0
ela ... thanks machoooo
opera eke auto fill option eka nisa awlak na

සමහර වේලාවලදි ඔපෙරා ඔටෝ ෆිල් එකෙන් මුලු පරිඝණකයම ස්ටක් වෙනවා.. යාලුවා පරිඝණකය රි-ස්ටාර්ට් කරගෙන එන කොට පෙරහැර ගිහින් තියේවි
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මගෙ ඊ-ලියුම් ලිපිනයේ නම් අකුරු 4ක් පමණයි අන්තර්ගත වෙලා තියෙන්නෙ.. ඒක නිසා මම නම් නිකම්ම ලියනය කරනවා

uba pandithayekda...
maara bhashawakne dhaanne...
ඊ-ලියුම් ලිපිනයේ :rofl::rofl::P
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සමහර වේලාවලදි ඔපෙරා ඔටෝ ෆිල් එකෙන් මුලු පරිඝණකයම ස්ටක් වෙනවා.. යාලුවා පරිඝණකය රි-ස්ටාර්ට් කරගෙන එන කොට පෙරහැර ගිහින් තියේවි

    hutaaa....:baffled::baffled:

    habai thama mata ehema ekak nam wela naaa..
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    උඹල Shop redemption එ‍කට Log වෙන්න එහෙම Try කලේ නැද්ද...?

    මම Try කලා....... ඒත් ‍Log වෙන්න දෙන්නෙ නෑ නේ... Why බං ඒ.....?


     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    මේක පටන් ගත්තාද කියල දැන ගන්න පුලුවන් මාර්ගයක් තියද?