~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

presanth

Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    උඹල Shop redemption එ‍කට Log වෙන්න එහෙම Try කලේ නැද්ද...?

    මම Try කලා....... ඒත් ‍Log වෙන්න දෙන්නෙ නෑ නේ... Why බං ඒ.....?

    ape account eken baduwak shop eken aran thiyenna one.traffic avoid karanna wenna apita balanna wath denna:no:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹල Shop redemption එ‍කට Log වෙන්න එහෙම Try කලේ නැද්ද...?

    මම Try කලා....... ඒත් ‍Log වෙන්න දෙන්නෙ නෑ නේ... Why බං ඒ.....?

    Shop redemption eka Shop eken badu ganipu ayata witharai ban..apita na:no:
    shop eken badu gaththa kiyanne ithin US members la thamai
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එක දිගට රී-ෆ්‍රෙශ් කරන්න එපා කියලා ඒ පිරිස දැනුම් දීලා තියෙනවා නේද?
    ehema kiyala nam na man hithanne..eth ehema karanna epa..eka eka page walata jump ekak dada inna ;)
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    මේක පටන් ගන්න ආසන්න වෙලාවක් එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් මෙතන සදහන් කරන්න. ඒක අපිටත් ප්‍රයොජනවත්
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    මේක පටන් ගන්න ආසන්න වෙලාවක් එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් මෙතන සදහන් කරන්න. ඒක අපිටත් ප්‍රයොජනවත්

    yakoooo danawanam mehema sumana ganan nidi marane nahane,:angry::angry:,, a welawata awilla redem karaganawane,,, ane uba wage polos kotooruwek:rofl::rofl:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ape account eken baduwak shop eken aran thiyenna one.traffic avoid karanna wenna apita balanna wath denna:no:

    Shop redemption eka Shop eken badu ganipu ayata witharai ban..apita na:no:
    shop eken badu gaththa kiyanne ithin US members la thamai

    ඒකෙ Username, Password ගහල Log උනා නේ...
    ඒක RoboForm එකේ Save උනානේ....

    එතකොට ඊලගපාර Refresh කලහම Auto Log වෙනව ද...?
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    yakoooo danawanam mehema sumana ganan nid marane nahane,:angry::angry:,, a welawata awilla redem karaganawane,,, ane uba wage polos kotoriwek:rofl::rofl:

    යාලුවා මම අහලා තියෙන්නෙ ආසන්න වෙලාවක් මිසක දවසක් ගැන නෙමේ, මම මීට කලින් තැනෙක දැක්ක 3ඊ.ඩී.ටී කියලා තිබෙනවා...
     
    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    මේක පටන් ගන්න ආසන්න වෙලාවක් එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් මෙතන සදහන් කරන්න. ඒක අපිටත් ප්‍රයොජනවත්

    Obe basa ithamath kadimai mithura.niyama sinhalayeku bawa mata hange.:yes: