~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

gonowqa

Member
Jul 8, 2010
202
29
0
මේ වගේ අවස්ථාවකදී මුලු ලංකාදීපයේම විදුලිය විසන්ධි උනොත් කුමක්වේවිද?
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේ වගේ අවස්ථාවකදී මුලු ලංකාදීපයේම විදුලිය විසන්ධි උනොත් කුමක්වේවිද?

    monada ban me kiyana musala kathaa........:frown::frown:

    apooo hinekinwath wenna epa ehema deyak....:D:D
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මේ වගේ අවස්ථාවකදී මුලු ලංකාදීපයේම විදුලිය විසන්ධි උනොත් කුමක්වේවිද?

    විදුලිබල මණ්ඩලේ උන්ට පු* අ**ඩ හිතෙනව නේ
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    යාලුවා මම අහලා තියෙන්නෙ ආසන්න වෙලාවක් මිසක දවසක් ගැන නෙමේ, මම මීට කලින් තැනෙක දැක්ක 3ඊ.ඩී.ටී කියලා තිබෙනවා...

    asana welawak thama ban,,,,, dannawanam mehema nidi marana yako,,,:angry:

    a welawata set wenawa mizak,,,,

    මම මීට කලින් තැනෙක දැක්ක 3ඊ.ඩී.ටී කියලා තිබෙනවා...

    meke actres lata ubage nama{gonowqa} thiyanawa mama dakka :D:D:D
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    meke actres lata ubage nama{gonowqa} thiyanawa mama dakka :D:D:D

    මිතුර මට නුඹ සදහන් කළ කාරනය එතරම්ම වැටහුන් නැහැ. තව ස්වල්පයක් හෝ පැහැදිලි කිරීමට හැකි නම් හොදයි
     
    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    මිතුර මට නුඹ සදහන් කළ කාරනය එතරම්ම වැටහුන් නැහැ. තව ස්වල්පයක් හෝ පැහැදිලි කිරීමට හැකි නම් හොදයි

    HAFFA SINHALA SABDAKOSHAYAK NE:P
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මිතුර මට නුඹ සදහන් කළ කාරනය එතරම්ම වැටහුන් නැහැ. තව ස්වල්පයක් හෝ පැහැදිලි කිරීමට හැකි නම් හොදයි

    umbe liyana bashawa nam niyamai :D
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    මිතුර මට නුඹ සදහන් කළ කාරනය එතරම්ම වැටහුන් නැහැ. තව ස්වල්පයක් හෝ පැහැදිලි කිරීමට හැකි නම් හොදයි

    ayye,,,oyage wayasa 49k da???/:rolleyes: