~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

gonowqa

Member
Jul 8, 2010
202
29
0
ම්තුර පී.එස් 2 උපකරණය ඔබට නිවසටම ලැබුනෙහිද?:rolleyes:

නැහැ... මම ශ්‍රී ලංකා පාර්සල් ඒකකයට ගිහින් ලබා ගත්තේ.. කියන්න කණගාටුයි ඒම පාර්සලයේ විදුලි රැහැන අන්තර්ගත් වෙලා තිබුනෙ නැහැ
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නැත නැත එය ආවරනය ද ගලවා නැති මුදලින් රුපියල් 850ක් පමන වටනාකමක් ඇති දෙයකි..

දන්නෝ දනිති....
මෙ වෙලාවට නැත්නම් ඔවායින් වැඩක් තීද:D
 

war1911

Member
Dec 23, 2008
556
25
0
rretgetg.jpg


lasthi wennooooooooooo
:yes::yes::yes:
 

gonowqa

Member
Jul 8, 2010
202
29
0

ඔබ වන් පින්වත් යහලුවෙක් මටත් සිටියා නම්
මා දන්නා අයුරින් කිසිම ශ්‍රී ලාන්කිකයකු මින් පෙර ඔවැන්නක් රිඩීම් කොට නැත
කරුනාකර මෙතැන කෙබර නොගසා යන තැනක යනු මැනවි
ඔබගේ වාග් විලාශය අපට මහත් හිසරදයකි
කරුනාකර තුස්නිම්භූත වනු මැනවි

කිසිවෙක් ගත්තෙ නැති උන එකට මම මොනවා කරන්නද? ඔබට සිංහල දැකීමෙන හිසරදයක් හට ගන්නෙ ද? එසේ නම් ඔබ ගේ ලේවල පර සුද්දෙක් ගේ ලේ කවලම් වී ඇති..
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    The general redemption is now live at ptzplace.lockerz.com.2 minutes ago

    hurry up
    but didnt working
    wedak na bro..man kohomhari time ekata ringuwa..eh yaddith okkama electronic items fresh out :angry:
    munge boruwak ban meka :baffled:
    iphone skins thiyenawa...iphone nathuwa api oka aragena p*ke alawa gannada :growl::frown: