log වෙලා තියෙන com එකක New Administrator Password දාමු!

• පලමුව මෙ පියවර අනුගමනය කරන්න.
• Start–>Run වලට ගිහින් lusrmgr.msc type කියල කරන්න.
• ඉලගට එක ok කරන්න.
• local Users & Groups window එක open වේයි.
• Users එකට යන්න .
• Administrator කියන එක යටතේ right click කරල .
• set password එක දෙන්න .
• එකෙ ඔයලා කැමති password එකක් දෙන්න.
වැඩේ හරි !!!
repost ද දන්නෑ ,,