log wenda bero......

collhk

Well-known member
  • mage real account eka Himalkaniska.eth ban meken log wenda be.Wrong username or password. You have used up your failed login quota! Please wait 15 minutes before trying again. Don't forget that the password is case sensitive. Forgotten your password? Click here! mehama wetenawa..puluwannam gtz ayyata pm karahanko...pls

    mama aluten hadapu ekenlog una ekaparak eth ita passe be.proxy walin tama den awe...

    PLS HELP ME.............
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මටත් දැන් දවස් ගානක ඉඳන් Log වෙන්න බෑ.
    Google එකේ bathalaya කියල Search කරල එන public profile එකට ගියාම එතනින් ලොග් වෙන්න පුලුවන්..
    හැබැයි ආයෙම main page එකට ගියහම log out වෙනවා......
    මම හිතුවෙ මට විතරයි කියල
    මන් දැක්ක ඊයෙ Mr Dilshanනුත් දාලා තිබුනා මම මේ කියපු විදිහට තමයි log වෙන්නෙ කියලා..එයාටත් මේ කේස් එකම තියනවාලු
    GT ට කියන්න වෙයි වගේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මටත් දැන් දවස් ගානක ඉඳන් Log වෙන්න බෑ.
    Google එකේ bathalaya කියල Search කරල එන public profile එකට ගියාම එතනින් ලොග් වෙන්න පුලුවන්..
    හැබැයි ආයෙම main page එකට ගියහම log out වෙනවා......
    මම හිතුවෙ මට විතරයි කියල
    මන් දැක්ක ඊයෙ Mr Dilshanනුත් දාලා තිබුනා මම මේ කියපු විදිහට තමයි log වෙන්නෙ කියලා..එයාටත් මේ කේස් එකම තියනවාලු
    GT ට කියන්න වෙයි වගේ.

    mata ube nama dakkama hina kala marenawa ban.. :lol::lol:
    matat oka awa dawasak ma, log wennama ba ban apoooooo
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එකපාරක් ලොග් වෙලා ත්‍රෙඩ් එකක් ඕපන් කරද්දී ලොග් අවටු වෙලා පේනවානම් URL එකේ .com එක .lk විදිහට වෙනස් කරලා පේජ් එක රිලෝඩ් කරල බලන්න.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    mata ube nama dakkama hina kala marenawa ban.. :lol::lol:
    matat oka awa dawasak ma, log wennama ba ban apoooooo

    අ‍ඩෝ හිනා ‍වෙන්න එපා බන්...register වෙන‍කොට දාන්න ‍වෙන නමක් මතක් වුනේ නෑ බන්..:)
    ඇත්තටම මම මහත නෑ.‍ගොඩක් ‍කෙට්ටුයි:no:

    එකපාරක් ලොග් වෙලා ත්‍රෙඩ් එකක් ඕපන් කරද්දී ලොග් අවටු වෙලා පේනවානම් URL එකේ .com එක .lk විදිහට වෙනස් කරලා පේජ් එක රිලෝඩ් කරල බලන්න.

    බලමු එ‍‍හෙමවත් කරලා:cool: