nooby

Well-known member
  • Mar 25, 2018
    3,984
    2,245
    113
    Srilanka
    උන්ගේ documentation එකේ තියෙනවා දාලා
    https://spring.io/blog/2021/12/10/log4j2-vulnerability-and-spring-boot

    manually log4j configure කරොත් ඉතින් තියෙනවා. default logging framework එකේ නැ කියලා තියෙනවා. ගොඩක් use කරලා ටිහ්න්නේ Lombok වල SLF4J එක නිසා කෙස් එකක් නැ. මම JNDI lookup/ env ප්‍රින්ට් එකක් දාලා බැලුවා. අවුලක් නැ. ${env.XXX} එහෙමත් වැඩ කරන්නේ නැ.

    ඔව් dependency එක තිබුනට මදි. ලොග් එකක් තියෙන්න ඕනේ. එකේදී user input එකක් append කරලා තියෙන්න ඕනේ


    මේ issueඑක අහුවෙලා තිබ්බේ alibaba security team එකට නේද ?
    ------ Post added on Dec 22, 2021 at 12:02 AM
    ow. anna china unta case eka daala.