උඹේ අර්ථෙන් ගත්තොත් “ළපටි බිජ්ජා” “ගොං බිජ්ජා” දෙකම ගන්න පුලුවන්එ් කියන්නෙ

හිත හිරි වැටුණාදෝ සිංදුව JBL එකෙන් දාගෙන ගඟට නාන්ඩ යන ගමන්ද?උඹේ අර්ථෙන් ගත්තොත් “ළපටි බිජ්ජා” “ගොං බිජ්ජා” දෙකම ගන්න පුලුවන්![]()
හිත හිරි වැටුණාදෝ සිංදුව JBL එකෙන් දාගෙන ගඟට නාන්ඩ යන ගමන්ද?![]()

ඔය පොන්න සින්දු අහන්නෑ බං. හැබැයි මම සිරාවට කිව්වේ...
ගොක් කියද්දි ළපටි වගේ අර්ථයක් තියෙන්නෙ.
ගොක් කොල - ළපටි පොල් කොල
අනිත් පැත්තෙන් ගෝ කියන්නෙ ගව
පස් ගෝ රස - කිරි, දී කිරි, මෝරු, වෙඬරු, ගිතෙල්
ගොනා - හරකා, ගවයා
ගොම - ගව බෙටි
ගෝ ඝාතක - ගව ඝාතකයා
උඹ දැන් කොක්සිලා කියල දාගෙන ඉන්නෙ මහාබිජ්ජා, මාරබිජ්ජා, සුපිරිබිජ්ජා වගේ තේරුමක් ගන්ඩනෙ. ඒක ඔලුවෙ තියාගෙන එකපාරටම ගොක් දැම්මම ළපටි බිජ්ජා, ගොම්බිජ්ජා වගේ තේරුමක් තමයි එන්නෙ![]()