Logan - First Look [X-Men Universe Movie]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    uba me lagadi awa x man eka beluwe nethida man hithenne uta aye mokak hari karala hira karala thibbe arun tika nidhas karanawa uwa

    නැ බන් මු අහන්නේ Yashida කැඩුවට පස්සේ adamantium claws හම්බවුනේ කොහොමද කියලා..එක ගැන සදහනක් නැ තාම. :rolleyes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හීන් පුතා;20760986 said:
    X-MEN DOFP ෆිල්ම් එකේ ටයිම් ට්‍රැවල් කරලා ඉතිහාසේ වෙනස් කරනවා නේ. ඒක නිසා ආපහු ලෝගන් ගේ අඩමන්ටියම් ක්ලොව්ස් ආපහු තියෙනව. ඒකයි සීන් එක.

    ඒකේ බං mind එක විතරනේ යන්නේ:eek:
     

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    හීන් පුතා;20760986 said:
    X-MEN DOFP ෆිල්ම් එකේ ටයිම් ට්‍රැවල් කරලා ඉතිහාසේ වෙනස් කරනවා නේ. ඒක නිසා ආපහු ලෝගන් ගේ අඩමන්ටියම් ක්ලොව්ස් ආපහු තියෙනව. ඒකයි සීන් එක.

    history wenas una unath wenas wenne athithene eken ehenam world war 2 ekatath kalin history eka wenas wenna one. mokada wolverine yashidawa adura ganne world war ekedine. :confused: