Asaranayaa

Banned
Sep 16, 2016
362
22
0
Classic Wolverine Costume in Logan?

wolverine_costume_movie_222331.jpg
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    වුල්වරින් මැරෙනවා දැන් එන ෆිල්ම් එකේදි.
    ඊට පස්සේ වුල්වරින්ගේ තැන ගන්නේ කෙල්ලෙක්.
    ඒ කෙල්ලට තියෙන්නේ ඔන්න ඔය ඇදුම තමා.
    දැන් එන ෆිල්ම් එකට පස්සේ එන ෆිල්ම් එකේදි ඔය ඇදුම දකින්න පුලුවන්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වුල්වරින් මැරෙනවා දැන් එන ෆිල්ම් එකේදි.
    ඊට පස්සේ වුල්වරින්ගේ තැන ගන්නේ කෙල්ලෙක්.
    ඒ කෙල්ලට තියෙන්නේ ඔන්න ඔය ඇදුම තමා.
    දැන් එන ෆිල්ම් එකට පස්සේ එන ෆිල්ම් එකේදි ඔය ඇදුම දකින්න පුලුවන්.

    wolverine jeewamanai ne ban.
    uwa maranna bane. :shocked:
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    වොල්වරීන් කොමික් වල ඔය ඇදුම තමයි තියෙන්නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    wolverine jeewamanai ne ban.
    uwa maranna bane. :shocked:

    ඌ අමරණීය නැහැ...:no:

    ඌගේ වයිටල් ඕගන් එකකට හානි උනොත් ඌ මැරෙනවා :no:...අනික උගේ හීලින් පවර් එක නැති වෙනවත් නේ පහු කාලෙක මම හිතන්නේ අර මග්නීටෝ උගේ ඇඩමැන්ටියම් ටික එලියට ගත්තට පස්සේ......:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම හිතන්නේ x-23 ගේ කොස්ටියුම් එක වෙන්න ඇති :)

    කෙල්ලෙක් ට හරියනවා නේ..ඇඟ පෙන්නනවට වඩා මේක ලස්සනයි නේ...:love:

    අනික නාකි ලෝගන් කාරය ඕක අඳිවිද :lol::lol:
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    ඌ අමරණීය නැහැ...:no:

    ඌගේ වයිටල් ඕගන් එකකට හානි උනොත් ඌ මැරෙනවා :no:...අනික උගේ හීලින් පවර් එක නැති වෙනවත් නේ පහු කාලෙක මම හිතන්නේ අර මග්නීටෝ උගේ ඇඩමැන්ටියම් ටික එලියට ගත්තට පස්සේ......:baffled:

    adamantium eliyata gatte mona film ekedda ban :nerd::nerd: mata mataka nane
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වුල්වරින් මැරෙනවා දැන් එන ෆිල්ම් එකේදි.
    ඊට පස්සේ වුල්වරින්ගේ තැන ගන්නේ කෙල්ලෙක්.
    ඒ කෙල්ලට තියෙන්නේ ඔන්න ඔය ඇදුම තමා.
    දැන් එන ෆිල්ම් එකට පස්සේ එන ෆිල්ම් එකේදි ඔය ඇදුම දකින්න පුලුවන්.
    :no: oya kellage aduma nemei bn oka thamai original wolverine (comic wala)costume eka
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :no: oya kellage aduma nemei bn oka thamai original wolverine (comic wala)costume eka

    කොමික් වල එහෙම උනාට ෆිල්ම් වල එහෙම වෙන්නේ නෑ බන්.
    ඕක ෆිල්ම් වල නැති එකම හොදයි.
    ඕක මහ පොන්න කොස්ටියුම් එකක්.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    puluwan ban. bella kapuwoth maranna puluwan. tawa acid walata dalath puluwan. tawa seen thiyanawa mataka na.

    ඒ උනාට උගේ බෙල්ල කැපිලත් මැරුණේ නැහැ නේද? :baffled:

    බෙල්ල විතරක් කඳ නැතුව මේසයක් උඩ තියල තිබ්බ සීන් එකක් මතකයි...:lol::lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නෑ මචන්.
    වුල්වරින්ගේ ඉමොටල් පවර්ස් නැති වෙනවා.

    ඌ අමරණීය නැහැ...:no:

    ඌගේ වයිටල් ඕගන් එකකට හානි උනොත් ඌ මැරෙනවා :no:...අනික උගේ හීලින් පවර් එක නැති වෙනවත් නේ පහු කාලෙක මම හිතන්නේ අර මග්නීටෝ උගේ ඇඩමැන්ටියම් ටික එලියට ගත්තට පස්සේ......:baffled:

    puluwan ban. bella kapuwoth maranna puluwan. tawa acid walata dalath puluwan. tawa seen thiyanawa mataka na.

    happa ehemada.
    mama hithuwe uwa maranna ba kiyala. :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    adamantium eliyata gatte mona film ekedda ban :nerd::nerd: mata mataka nane

    ඒක ෆිල්ම් එකක කෑල්ලක් නෙමෙයි බන්...:) කොමික් වල තියෙන්නේ...ෆිල්ම් වල තියෙන්නේ පට්ට පොඩ්ඩයි නේ...එකත් කොමික් වලට වඩා වෙනස් කරලා තියෙන්නේ සමහර ඒවා :baffled:

    x-men-25-010.jpg