වුල්වරින් මැරෙනවා දැන් එන ෆිල්ම් එකේදි.
ඊට පස්සේ වුල්වරින්ගේ තැන ගන්නේ කෙල්ලෙක්.
ඒ කෙල්ලට තියෙන්නේ ඔන්න ඔය ඇදුම තමා.
දැන් එන ෆිල්ම් එකට පස්සේ එන ෆිල්ම් එකේදි ඔය ඇදුම දකින්න පුලුවන්.

wolverine jeewamanai ne ban.
uwa maranna bane.![]()
wolverine jeewamanai ne ban.
uwa maranna bane.![]()

...අනික උගේ හීලින් පවර් එක නැති වෙනවත් නේ පහු කාලෙක මම හිතන්නේ අර මග්නීටෝ උගේ ඇඩමැන්ටියම් ටික එලියට ගත්තට පස්සේ......
wolverine jeewamanai ne ban.
uwa maranna bane.![]()

ඌ අමරණීය නැහැ...
ඌගේ වයිටල් ඕගන් එකකට හානි උනොත් ඌ මැරෙනවා...අනික උගේ හීලින් පවර් එක නැති වෙනවත් නේ පහු කාලෙක මම හිතන්නේ අර මග්නීටෝ උගේ ඇඩමැන්ටියම් ටික එලියට ගත්තට පස්සේ......
![]()

mata mataka naneවුල්වරින් මැරෙනවා දැන් එන ෆිල්ම් එකේදි.
ඊට පස්සේ වුල්වරින්ගේ තැන ගන්නේ කෙල්ලෙක්.
ඒ කෙල්ලට තියෙන්නේ ඔන්න ඔය ඇදුම තමා.
දැන් එන ෆිල්ම් එකට පස්සේ එන ෆිල්ම් එකේදි ඔය ඇදුම දකින්න පුලුවන්.
oya kellage aduma nemei bn oka thamai original wolverine (comic wala)costume ekaoya kellage aduma nemei bn oka thamai original wolverine (comic wala)costume eka
oya kellage aduma nemei bn oka thamai original wolverine (comic wala)costume eka
puluwan ban. bella kapuwoth maranna puluwan. tawa acid walata dalath puluwan. tawa seen thiyanawa mataka na.

නෑ මචන්.
වුල්වරින්ගේ ඉමොටල් පවර්ස් නැති වෙනවා.
ඌ අමරණීය නැහැ...
ඌගේ වයිටල් ඕගන් එකකට හානි උනොත් ඌ මැරෙනවා...අනික උගේ හීලින් පවර් එක නැති වෙනවත් නේ පහු කාලෙක මම හිතන්නේ අර මග්නීටෝ උගේ ඇඩමැන්ටියම් ටික එලියට ගත්තට පස්සේ......
![]()
puluwan ban. bella kapuwoth maranna puluwan. tawa acid walata dalath puluwan. tawa seen thiyanawa mataka na.

adamantium eliyata gatte mona film ekedda banmata mataka nane
කොමික් වල තියෙන්නේ...ෆිල්ම් වල තියෙන්නේ පට්ට පොඩ්ඩයි නේ...එකත් කොමික් වලට වඩා වෙනස් කරලා තියෙන්නේ සමහර ඒවා 
happa ehemada.
mama hithuwe uwa maranna ba kiyala.![]()

Classic Wolverine Costume in Logan?
![]()
මේක තියෙන්නේ The Wolverine (2013) කියන movie එකේ Alternative Ending එකක් විදිහට. මේ තියෙන්නේ ඒ clip එක.