මම හිතන්නේ x-23 ගේ කොස්ටියුම් එක වෙන්න ඇති :) කෙල්ලෙක් ට හරියනවා නේ..ඇඟ පෙන්නනවට වඩා මේක ලස්සනයි නේ...:love: අනික නාකි ලෝගන් කාරය ඕක අඳිවිද :lol::lol: 20th Century Fox තව ෆිල්ම් ටිකක් ගහගන්නත් බැරි වෙනවා ලොගන් මැරුනොත්.