නිල් හිසකෙස් ගැටලුව
දුර ඈත කර්මාන්තශාලාවක තර්ක ශාස්ත්රයේ කෙල පැමිණි පාට තුනකින් හිසකෙස් තියෙන මිනිස්සු 201ක් වැඩකරනව. ඕනෑමතර්ක ගැටළුවක් ක්ෂණිකව විසඳීමට උන්ට පුළුවන්. හැමෝටම අනික් හැමෝගෙම හිසකෙස් වල පාට පේනවා ඒත් මේ කවුරුත්තමන්ගේ හිසකෙස්වල පාට දන්නේ නෑ. කිසිම සාමාන්‍ය සේවකයෙක් අනෙකාට සන්නිවේදනය කරන්නෙත් නෑ.
හැම රෑම ෆැක්ටරියට ඒකෙ අයිතිකාරය එනවා. තමන්ගේ හිසකෙස්වල පාට හරියටම කියන්න පුලුවන් අයට ජීවිතකාලයටම වැටුප්සමඟ ගෙදර යවනව, වැරදි උත්තරය දුන්නොත් ඔන් ද ස්පොට් මරල දානව. රිස්ක් එක ගන්න කැමති නම් විතරක් උත්තර දෙන්න පුලුවන්, අකමැති නම් ඉදිරිපත් නොවී ඉන්නත් පුලුවන්.
201 දෙනාගෙන් 100 කගෙ හිසකෙස් නිල් පාටයි. 100 කගෙ කහ පාටයි. ඉතුරු එකා වෙන ප්‍රධාන සේවකයගෙ ගේ හිසකෙස් කලු පාටයි. හැබැයි ෆැක්ටරියෙ කවුරුවත් ඔය කියල තියෙන සංයුති දත්ත දන්නේ නෑ. උන් දන්නෙ තම තමන්ට පේන දේවල් විතරයි.
එක දවසක් ප්‍රධාන සේවකය හැමෝටම ඇහෙන්න මෙහෙම කියනවා:
"මට පේනවා නිල් පාට හිසකෙස් තියෙන කෙනෙක්ව"
මේ කතාව අහන් ඉන්න සේවකයොන්ගෙන් යම් පිරිසක් පසු දවසක ෆැක්ටරියෙන් පිටවෙන්න අවස්ථාව දිනාගන්නව.
මේකයි ප්රශ්නය:
a) එහෙම පිටවෙන්නෙ මොන සෙට් එකද?
b) ඒ අර ප්‍රකාශයෙන් දවස් කීයකට පස්සෙද?
=============================
මේක අර අලියෙක් ෆ්‍රිජ් එකට පියවර තුනකින් ඔබන්නේ කොහොමද වගේ වචන හරඹ ආතල් එකක් නොවන බව සලකන්න. සිරා උත්තරයක් ඇත
.
උත්තරේ දැනටමත් දන්න අය අනිත් අයට උත්සහ කරන්න අවස්ථාව දෙමු. කවුරුත්ම කියන්නෑ වගේ නම් උත්තරේ දැම්මට කමක් නෑ.

Last edited:
ඔය උඩ කොමෙන්ට් එක දාපු එකා පැනලා