Logic ගැටළුවක්:: නිල් හිසකෙස් ප්‍රශ්ණය

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    උත්තරේ කියලත් කියපු උත්තරේත් නොතේරෙන්නේ මට විතරද

    නැ බන් මාත් ඉන්නවා උබ එක්ක

    උත්තරේ නොතේරුනා කියලා දාපු අය වෙනුවෙන්.

    අවස්තාව 1.

    නිල් 100 ක් කියල නොහිතා නිල් අය ඉන්නෙ එකයි කියල හිතන්න.
    ප්‍රදාන සේවකයා කියන දේ ඇහුනහම හැමෝම වටපිට බලනවා, එතකොට එයාලට නිල් කෙනාව පේනවා, එතකොට නිල් නොවෙන අය හිතනව ආ මේ කිව්වෙ මේ පොර ගැන කියල. නිල් එකා වට පිට බලනවා, නිල් එකෙක්වත් නෑ, ඌ එතකොට තේරුම් ගන්නවා එහෙනම් නිල් ඉන්නෙ එක්කෙනයි, ඒ මම කියල. ඌ පටස් ගාල කොණ්ඩෙ පාට කියල පබා ගෙදර ගියා වගේ පැන්ශන් අරන් ගෙදර යනවා.

    අවස්තාව 2.

    හිතන්න නිල් අය දෙන්නක් ඉන්නවා කියලා, එතකොට අර ක්ලූ එක ලැබුනහම හැමෝම වටපිට බලනවා, නිල් නොවෙන අයට තව නිල් දෙන්නෙක්ව පේනවා, උන් හිතන්වා ප්‍රදාන සේවකයා කිව්වෙ උන් දෙන්නා ගැන තමා කියල.
    නිල් උන් දෙන්නටම අනිත් එකාව පේනවා, එතකොට උන් හිතන්වා ආ එකම එකයි නිල් ඉන්නෙ, ඌ අද රෑට ලොක්කට කියල ගෙදර යයි කියල. හැබැයි කවුරුවත් යන්නෙ නෑ, මොකද දෙන්නම, හිතන්නෙ අනිත් එකා විතරයි නිල් කියල. අනිත් කෙනා නොයා ඉන්න තියෙන එකම හේතුව, අනිත් එකාට තව නිල් එකෙක් පේන එකනෙ. නිල්1 හිතන්වා නිල්2 තමයි එකම නිල් සේවකයා කියල, නිල්1 හිතන්වා නිල්2 දෙක තමා එකම සේවකය කියල. නිල්1ට වෙන නිල් උන් පේන්නෙ නැත්තන් ඌ අනිවා දන්නවා මම විතරයි නිල් කියලා, හැබයි ඌ ගෙදර යන්නෙ නෑ කියන්නෙ ඌට වෙන නිල් එකෙක් පේනවා. නිල් දෙකට පේන්නෙ එකම නිල් එකයි (නිල් 1), හැබයි නිල්1 ගෙදර යන්නෙ නෑ කියන්නෙ ඌ තාම දන්නෙ නෑ ඌ නිල් කියල, ඒ කියන්නෙ තව නිල් එකෙක් ඉන්නවා, එතකොට නිල් දෙකට තේරෙන්වා තමනුත් නිල් කියල. මේක නිල් දෙන්නට තේරෙන්න නම් එක රැයක් යන්න ඕනෙ, මොකද අනිත් නිල් එකා යන්නෙ නැති එකෙන් තමා අනිත් නිල් එකාට තේරෙන්නෙ මූට ශුවර් නෑ කියල, ශුවර් නෑ කියන්නෙ තව නිල් එකෙක්ව පේනවා කියල.

    ඕක තමා දින 100ක් උනත් වෙන්නෙ, දින 99ක් උනත් එකෙක්වත් යන්නෙ නෑ, දෙන්නක් ඉදිද්දි හිතපු විදිහටම අනිත් උන් යයි කියල හැමෝම බලන් ඉන්නවා, දෙන්නෙක් ඉන්නකොට ගියේ දෙවෙනි දවසෙනම් 100ක් ඉදිද්දි යන්නෙ 100 වෙනි දවසෙ.
     
    • Like
    Reactions: shadow134

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda

    ටිකක් සීන් එක තෙරුනා මචන්. එත් දවස් ගාන කවුන්ට් වෙන හැටි තෙරුනේ නැ. තැන්ක්යු මහන්සිවෙලා ටයිප් කරාට. මෙ වගේ තියරි උගන්වන්නේ මොන සබ්ජෙක්ට්ස් වලද මචන්.
     
    • Like
    Reactions: BumbleB

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    උත්තරේ නොතේරුනා කියලා දාපු අය වෙනුවෙන්.

    අවස්තාව 1.

    නිල් 100 ක් කියල නොහිතා නිල් අය ඉන්නෙ එකයි කියල හිතන්න.
    ප්‍රදාන සේවකයා කියන දේ ඇහුනහම හැමෝම වටපිට බලනවා, එතකොට එයාලට නිල් කෙනාව පේනවා, එතකොට නිල් නොවෙන අය හිතනව ආ මේ කිව්වෙ මේ පොර ගැන කියල. නිල් එකා වට පිට බලනවා, නිල් එකෙක්වත් නෑ, ඌ එතකොට තේරුම් ගන්නවා එහෙනම් නිල් ඉන්නෙ එක්කෙනයි, ඒ මම කියල. ඌ පටස් ගාල කොණ්ඩෙ පාට කියල පබා ගෙදර ගියා වගේ පැන්ශන් අරන් ගෙදර යනවා.

    අවස්තාව 2.

    හිතන්න නිල් අය දෙන්නක් ඉන්නවා කියලා, එතකොට අර ක්ලූ එක ලැබුනහම හැමෝම වටපිට බලනවා, නිල් නොවෙන අයට තව නිල් දෙන්නෙක්ව පේනවා, උන් හිතන්වා ප්‍රදාන සේවකයා කිව්වෙ උන් දෙන්නා ගැන තමා කියල.
    නිල් උන් දෙන්නටම අනිත් එකාව පේනවා, එතකොට උන් හිතන්වා ආ එකම එකයි නිල් ඉන්නෙ, ඌ අද රෑට ලොක්කට කියල ගෙදර යයි කියල. හැබැයි කවුරුවත් යන්නෙ නෑ, මොකද දෙන්නම, හිතන්නෙ අනිත් එකා විතරයි නිල් කියල. අනිත් කෙනා නොයා ඉන්න තියෙන එකම හේතුව, අනිත් එකාට තව නිල් එකෙක් පේන එකනෙ. නිල්1 හිතන්වා නිල්2 තමයි එකම නිල් සේවකයා කියල, නිල්1 හිතන්වා නිල්2 දෙක තමා එකම සේවකය කියල. නිල්1ට වෙන නිල් උන් පේන්නෙ නැත්තන් ඌ අනිවා දන්නවා මම විතරයි නිල් කියලා, හැබයි ඌ ගෙදර යන්නෙ නෑ කියන්නෙ ඌට වෙන නිල් එකෙක් පේනවා. නිල් දෙකට පේන්නෙ එකම නිල් එකයි (නිල් 1), හැබයි නිල්1 ගෙදර යන්නෙ නෑ කියන්නෙ ඌ තාම දන්නෙ නෑ ඌ නිල් කියල, ඒ කියන්නෙ තව නිල් එකෙක් ඉන්නවා, එතකොට නිල් දෙකට තේරෙන්වා තමනුත් නිල් කියල. මේක නිල් දෙන්නට තේරෙන්න නම් එක රැයක් යන්න ඕනෙ, මොකද අනිත් නිල් එකා යන්නෙ නැති එකෙන් තමා අනිත් නිල් එකාට තේරෙන්නෙ මූට ශුවර් නෑ කියල, ශුවර් නෑ කියන්නෙ තව නිල් එකෙක්ව පේනවා කියල.

    ඕක තමා දින 100ක් උනත් වෙන්නෙ, දින 99ක් උනත් එකෙක්වත් යන්නෙ නෑ, දෙන්නක් ඉදිද්දි හිතපු විදිහටම අනිත් උන් යයි කියල හැමෝම බලන් ඉන්නවා, දෙන්නෙක් ඉන්නකොට ගියේ දෙවෙනි දවසෙනම් 100ක් ඉදිද්දි යන්නෙ 100 වෙනි දවසෙ.
    ඔය කියන විදිහට පලවෙනි රැයෙන් පස්සේ දෙන්නටම තේරිලා 2වෙනි රැයේ දී දෙන්නා වෙනවෙනම ගෙදර යනවා. 3 වෙනි දවසේ කවුරුත් නිල් නෑ !!!
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ඔය කියන විදිහට පලවෙනි රැයෙන් පස්සේ දෙන්නටම තේරිලා 2වෙනි රැයේ දී දෙන්නා වෙනවෙනම ගෙදර යනවා. 3 වෙනි දවසේ කවුරුත් නිල් නෑ !!!

    Ow Ehema thamaa wenne.

    100k hitiyoth thamange nil kiyla therenna dina 100k yanawa.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මගේ දෙවැනි ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්න පුළුවන්ද?

    Mama subjects gana nam danne ne machn, mama nikan kalpana karala hoyaa gaththe (Mama ehema maha meterayak newei, Prashne deweni kotasin ahanawane sewakayo tika yanne kawadada, kiyala, eken thama mata clue eka aawe. Dina gaana adaala wenne kohoma kiyala hithana eken). Inna nil sewakayo gaana 1i, 2 i, 3 kiyla hithala scenario eka baluwoth wede meter wenawa.
     
    ghnsanjeewa

    Member
    May 25, 2008
    5
    0
    1
    ප්‍රශ්නයේ අඩුපාඩුවක් තිටෙනව නේද?
    ප්‍රධාන සේවකයා හැමෝටම ඇහෙන්න කියනවා කියල නේද ඔයා දාල තියෙන්නෙ.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ප්‍රශ්නයේ අඩුපාඩුවක් තිටෙනව නේද?
    ප්‍රධාන සේවකයා හැමෝටම ඇහෙන්න කියනවා කියල නේද ඔයා දාල තියෙන්නෙ.

    Ow, Ehema thama kiyanne, Aniwa hamotma e kathaawa ahenna one.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ප්‍රශ්නයේ අඩුපාඩුවක් තිටෙනව නේද?
    ප්‍රධාන සේවකයා හැමෝටම ඇහෙන්න කියනවා කියල නේද ඔයා දාල තියෙන්නෙ.
    ඔතන අඩුපාඩුව කියල ඔයා අදහස් කරන්නෙ ප්‍රශ්නයෙ මුලින් කියපු "කවුරුත් සන්නිවේදනය කරන්නෙ නෑ" කියන එකත් එක්ක නොගැළපීමක් එන එක ගැනද? නැත්තම් වෙන දෙයක්ද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,876
    8
    35,489
    113
    ප්‍රශ්නයේ අඩුපාඩුවක් තිටෙනව නේද?
    ප්‍රධාන සේවකයා හැමෝටම ඇහෙන්න කියනවා කියල නේද ඔයා දාල තියෙන්නෙ.

    No .. that's not a mistake. This is a famous problem. That's why I didn't reply earlier not to spoil the fun. The Head worker does announce to everyone of them. This mechanism is termed as the state of "Common Knowledge"
    It means that there is a mathematical difference between all the members of a group knowing something, and all the members of the group knowing that everyone else also knows it. This is a key piece of logical information that allows these kind of problems are solved.

    Each blue haired guy knows that there are 99 others blue haired and 100 brown haired. But the chain of deduction process cannot begin until the "common knowledge" occurs - that's where the Head worker statement comes in to play.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Mekath oya wagema riddle ekak

    Imagine a monastery in which ten of the monks may have a disease which causes them to have blue spots on their foreheads but has no other symptoms. All the monks have taken a vow of silence, they meet just once a day, and there are no mirrors in the monastery, so nobody knows whether he has a blue spot on his forehead or not.

    If a monk discovers that he has a blue spot on his forehead, he will have to leave the monastery by the end of the day. All the monks are perfect logicians – that is, they can instantly infer all the logical consequences of any statement made to them – and they all know that all the other monks are perfect logicians.

    One day, the Guru, who is known to be truthful, gathers all the monks together and announces “At least one monk in this monastery has a blue spot on his forehead.” Nothing happens for nine days, but on the tenth day, all the monks with blue spots leave.

    How many monks left and why?
     
    • Like
    Reactions: imhotep

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඉතින් බන් තර්ක ශාස්ත්‍රයෙ කෙල පැමිනිලා නං
    ඔතන කියලා නැහැනේ තමන්ගෙ කොන්ඩ ගස් ටිකක් කඩලා බලන්න බැහැ කියලා rule එකක්
    තමන්ගෙ ඔලුවෙන් කොන්ඩ ගස් ටිකක් කඩලා පාට බලලා ඒක කියලා යනවානේ යන්න