Logics

shw7

Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    රටෙන් කොටසක් ඇත ,කොටසක් කිවුවට බොහෝම සුලුතරයක් 😉උන්ට අනුව ලොජීක් කීපයක් ඇත.

    1.මෙටර තිස් වසරක යුද්ධයක් නිමා විය. ඔවුන්ට අනුව එය පවුලේ ජයග්‍රහනයකි .වෙන කිසිම අයිතිකාරයෙක් නැත.එක පවුලක් පමණි.

    2.සරත් ෆොන්සේකා ,මහේශ් සේනානායක වැන්නවුන් කොටි වන අතර,කරුනා අම්මාන් පිල්ලෙයාන් ලා ජෙනරාල්ලාය .

    3.මහ බැංකුව කැඩිම හොරකමකි( but තාම හොරු අල්ලලා නෑ😉)නමුත් සුනාමි ගනුදෙනු හෙචිං හොරකම පිංකමකි

    4.වැරදිලා හරි බඩු මිල ගණන් ඉහල ගියොත් ඒ ලොක වෙලදපොලයි, තෙල් මිල ඉහල ගියොත් IOC හැබැයි පහල ගියොත් " Raspet ස"

    5. සන්නස්ගල ‍යනු මෙලෝ වැඩකට නැති ගංජා කරයෙක් but iraj කියන්නේ ලංකාවේ god farther .😇

    6.පාස්කු ප්‍රහාරය මේ රටේ සියලුම දේශපාලකයෝ දැනගෙන සිදු වුවකි.නමුත් උන්ට අනුව උන් කැමති පැත්තේ කිසි කෙනෙක් එය දැනගෙන නැත(පවු බබාලා😞)

    7.මෙරට ජනාධිපති අගමැති කැබිනට් මන්ඩලය ඇතුලු ඔය සියලුම හැත්ත නඩත්තු වෙන්නේ සියලුම මහජන බදු මුදලින් ය.නමුත් උන්ට අනුව අඩුපාඩුවක් කියන්න නම් "ස"ට චන්දේ දී තිබිය යුතුය

    8.තමන්ගේ හම්පුතා බෙට්ටක් දැම්මත් එය අයිසිං කියා කන උන් දේශප්‍රේමින් වන අතර බෙට්ට ට බෙට්ට කියන උන් දේශද්‍රෝහි වේ ✌🏽

    9.පාස්කු ප්‍රහාරය දැන දැනම ක්‍රියාමාර්ග නොගෙන සිටීම වරදක් වන අතර නාමයෝජනා භාරදීම හේතුවෙන් හා ඇමති දරුවන් ගෙන්වාගන්න තුරු රට වසා නොදැමීමේ කිසිදු වැරැද්දක් නැත..

    10.කොරෝනා වසංගතය පාලනය කිරීමේ පූර්ණ ගෞරවය ස', ඇතුළු පවුලට හිමිවිය යුතු අතර නිවාඩු නොගෙන වෛද්‍ය අංශ, ආරක්ශක අංශ සේවය කරන්නෙ උක්ත පවුලේ ඍජු අණ නිසාවෙනි..

    11.විදේශාධාර කිසිවක් ලංකාවට ලැබී නොමැති අතර ස'ට ඡන්දෙ නොදුන් හේතුව මත ඒ ගැන විමසීමට කිසිදු අයිතියක් අපට නැත

    12.2019 ජනාධිපතිවරණයේදි දෙවන වැඩිම මනාප ගත් පුතානෝ ගව නාම්බෙක් බැවින් ස' කරන්නාවූ ඕනෑම අමන වැඩක් "පුතානෝ හිටියනං මීට වඩා ගොං" යැයි කියා නොසලකා හැරිය හැක..

    13.රටේ ගන්නාවූ ගොං තීරණ කිසිවක් ජනාධිපති හෝ අගමැති නොදන්නා අතර ඒ සියල්ල "මහින්ද වටේ ඉන්න උංගේ" ක්‍රියාකලාපයන්‍ වේ..

    14.රාවණා සත්‍යක් වන අතර එහි සැක තැන් ප්‍රශ්න කිරීම කිසිවිටෙකත් නොකළ යුතු වේ..

    15.සන්නා දිනෙක පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලුවහොත් ඔහුගේ රැඩිකල් බව නැතිවී අමිශ්‍ර ජාන සහිත පුද්ගලයෙක් බවට පත්වේ...

    සැයු:චන්දේ දුන්නා කියා හැමෝම එහෙම නැත!වහල්ලු අල්පය .

    ~~ From FaceBook post~~
     
    Last edited: