දැන් ලොජිටෙක්(Logitec Optical wired mouse ) මවුස් එකක් කීයක්වෙනවද බන් යුනිටි එකේ?දන්න කවුරු හරි ඉන්නවද?ලොජිටෙක් දැන් තියෙනවද දන්නේ නෑ යුනිටි එකේ.මොකද උන්ට කොමිස් එක වැඩි ඒවනේ ගෙනත් විකුනන්නේ.:confused::confused::confused::confused: