Logitech Combo

naadiya

Active member
  • Jan 17, 2017
    91
    201
    33
    MK235 පාවිච්චි කළා ටික කාලයක්. key feel එක එච්චර සෙට් උනේ නෑ. ඊට පස්සේ MK850 වලට මාරු උනා. ඒකනම් පට්ට!