Logitech MK240

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    යාළුවා;23238624 said:
    අදාළ මොඩ්ල් එකෙන්ම දැම්ම සාක්ෂි සහිතවා. දැන් මොකද කියන්නෙ බලමු :rolleyes::rolleyes:


    Wadi ganak deela ganna eka uge kamaththa kiyamu... :D eth eka methana nokia inna one. Dan balapan apitath upset ne ban. :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Wadi ganak deela ganna eka uge kamaththa kiyamu... :D eth eka methana nokia inna one. Dan balapan apitath upset ne ban. :lol:

    ඌට චාටර් එකට නෙමේ ඉතින් මොනව උනත් සල්ලිනෙ 1500ක් විතර ලොස්.
    :sorry: බෝතලයක් ගහන්න තිබ්බ සල්ලි :(
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    යාළුවා;23238857 said:
    ඌට චාටර් එකට නෙමේ ඉතින් මොනව උනත් සල්ලිනෙ 1500ක් විතර ලොස්.
    :sorry: බෝතලයක් ගහන්න තිබ්බ සල්ලි :(


    :(
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Mata kisi awulak na. Uba modayek. Comments tika dakkama ubatath eka therenna athi.. :lol:

    උඹලට ඉතින් කීවට අහන් නෑ නේ..මේ කීබෝඩ් එක ගනන් වැඩි..උඹලා කියන ඔය කීබෝඩ් එකයි මේක වෙනස් බන් :dull::dull:

    යාළුවා;23238618 said:
    මිනිහො ඕකම බාක්ලේස් එකේ 3450යි.උඹ 5000ක්ම දීල අරන් :P :baffled:
    NfzBBwv.png

    http://www.barclays.lk/bc/itemdesc.asp?ic=44924&eq=&Tp=

    ඔය කීබෝඩ් එක නෙවෙයි යාලුවා..ඕක වෙන එකක්..මේක වෙනයි..යාලුවා පටලවගෙන වැඩේ :yes::yes:

    යාළුවා;23238624 said:
    අදාළ මොඩ්ල් එකෙන්ම දැම්ම සාක්ෂි සහිතවා. දැන් මොකද කියන්නෙ බලමු :rolleyes::rolleyes:

    කියන්න තියෙන්නේ..මෙ කීබෝඩ් එක වෙනයි..කියලා තමා :P

    yako 4000kata kittu welane... mama logitec multimedia keyboard eka gaththeth 1900/= :lol:

    හා :)

    රඹා;23238965 said:
    me thiyenne mk240 nano kiyala ekak ne? eke gana wadi wage.

    ත්‍රෙඩ් එක බලපු එකෙක්ට හරි හරියට තෙරිලා වගේ :yes::yes::cool:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    රඹා;23238965 said:
    me thiyenne mk240 nano kiyala ekak ne? eke gana wadi wage.

    මොකද්ද දැන් වෙනස කියපන් බලන්න. රු 1500ක විතර දැනෙන වෙනසක් වෙන්න ඕන හැබැයි
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113

    2900 3000k wage lu wenne mehe :P me para shipment eke awalu :lol:

    ok.. :P


    මොකද්ද දැන් වෙනස කියපන් බලන්න. රු 1500ක විතර දැනෙන වෙනසක් වෙන්න ඕන හැබැයි

    36-month battery life keyboard
    2 AAA (keyboard) batteries and 2 AAA
    Spill proof
    Nano USB receiver
    Design



    තිබ්බට වැඩක් නෑ නේ අඩු ගානට..ගන්න තියෙනවද බලපන්කෝ..ස්ටොක්වත් නෑ නේ..කොහෙන් හරි ලින්ක් එකක් මෙතනට පෝස්ට් කරලා හරියන් නැ..ගන්න පුලුවන් තැනක් දාපන්..:dull::dull: