Logmein Free Ivaraaaaai.......... උදව් කරපන්

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Logmein Free Ivaraaaaai.......... උදව් කරපන්

    මචන් Free දුන්න Logmein එක බොලොක් කරල මචන් දන්න කවුරු හරි ඉන්නවනම් LogMein වගේ ලේසියෙන් අනිත් Computer එක Hanndle කරන්න පුලුවන් Software එකක් හොයල දීපල්ල, මචන් මන් අනාත වෙලා ඉන්නේ.... TeamViewer එක් අපි කතා කරල ID Password ගන්න ඔ්නනේ එකයි අවුල.........

    වෙනද ලේසියෙන්ම අනිත් Computer එකට Log උනා, LogMeIN එක ගෙවල ගන්න ගියොත් එපා වෙනව......... උබල කවුරු හරි දනනවනම් ඒ වගේ Site එකක් කියපල්ල ලොකු උදව්වක්

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    VNC- habai IP eka balagan oni\computer name
    Network lookout pro kiylth ekak thiba mathaki podk balpn