tfs mcn
G Gagapura Sira Member Oct 12, 2014 131 2 0 Oct 25, 2014 #65 තමුසෙ එල කොල්ලෙක්. පපුව හොද එකෙක්. Thanks මචෝ.
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,373 113 404 not found Nov 18, 2014 #67 මමත් වැඩේ පටන් ගත්තා,....
ilanganthilaka Well-known member Jun 4, 2008 12,437 1,004 113 Nov 18, 2014 #68 ela wadak machan rep 9+
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,007 113 ගෙදර Sep 6, 2015 #70 මමත් මේක ගීක් එකේ කියවල තියෙනවා.දැන් ගීක් එක නෑ නේද බන්.ඒකට මොකද උනේ.අපරාදෙ ගොඩක් විනයක් සහිතව දැනුම බෙදාගත්ත තැනක්.
මමත් මේක ගීක් එකේ කියවල තියෙනවා.දැන් ගීක් එක නෑ නේද බන්.ඒකට මොකද උනේ.අපරාදෙ ගොඩක් විනයක් සහිතව දැනුම බෙදාගත්ත තැනක්.
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ Sep 19, 2015 #72 ela macho HNB Swift code kiyanne mokakda ban
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ Oct 14, 2015 #75 ඔයාගේ බැංකු ගිණුම ඇඩ් කරන්න Bank account කියන තැන Add කියන තැන ක්ලික් කරන්න HNB Swift code එකට HBLILKLXXXX කියල දෙන්න next කරන්න මේ කියන්නෙ මොකක්ද බං දන්න එකෙක් කියපල්ලකෝ
ඔයාගේ බැංකු ගිණුම ඇඩ් කරන්න Bank account කියන තැන Add කියන තැන ක්ලික් කරන්න HNB Swift code එකට HBLILKLXXXX කියල දෙන්න next කරන්න මේ කියන්නෙ මොකක්ද බං දන්න එකෙක් කියපල්ලකෝ
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Oct 14, 2015 #76 Thanks machan , Free time ekak set unoth karanna one
Cyper Well-known member Oct 11, 2015 344 242 63 ආ තැනක් නොදනිමි Oct 14, 2015 #77 නියමයි කොල්ලො ගොඩක් වටින නූලක්. eMoney කිය කියා ගොඩක් එවුන් මෙලෝ වැඩකට නැති refferal programme පස්සේ ගිහිං කට්ට කාල සොච්චමක් හොයා ගන්න දතකනව. උන්ට කියන්න තියෙන්නේ දෙයක් හරියට ඉගෙනගෙන මේ වගේ වැඩකට සෙට් වෙලා සිරාවටම කීයක් හරි හොයාගනිල්ල මචංලා.
නියමයි කොල්ලො ගොඩක් වටින නූලක්. eMoney කිය කියා ගොඩක් එවුන් මෙලෝ වැඩකට නැති refferal programme පස්සේ ගිහිං කට්ට කාල සොච්චමක් හොයා ගන්න දතකනව. උන්ට කියන්න තියෙන්නේ දෙයක් හරියට ඉගෙනගෙන මේ වගේ වැඩකට සෙට් වෙලා සිරාවටම කීයක් හරි හොයාගනිල්ල මචංලා.
Sub Zer0 Well-known member Aug 11, 2015 6,568 2,393 113 Oct 14, 2015 #78 thusitharhm said: ඔයාගේ බැංකු ගිණුම ඇඩ් කරන්න Bank account කියන තැන Add කියන තැන ක්ලික් කරන්න HNB Swift code එකට HBLILKLXXXX කියල දෙන්න next කරන්න මේ කියන්නෙ මොකක්ද බං දන්න එකෙක් කියපල්ලකෝ Click to expand... Swift code එක.. http://www.hnb.net/data/home/01_send_money_to_sl.php HNB Swift Code: HBLILKLX
thusitharhm said: ඔයාගේ බැංකු ගිණුම ඇඩ් කරන්න Bank account කියන තැන Add කියන තැන ක්ලික් කරන්න HNB Swift code එකට HBLILKLXXXX කියල දෙන්න next කරන්න මේ කියන්නෙ මොකක්ද බං දන්න එකෙක් කියපල්ලකෝ Click to expand... Swift code එක.. http://www.hnb.net/data/home/01_send_money_to_sl.php HNB Swift Code: HBLILKLX
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Oct 14, 2015 #79 elakiri machoo thanx