Logo animate

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    spotify-gif---oliver-keane.gif


    මචංලා පොටෝෂොප් වලින් ලොගෝ ඇනිමේට් කරන්න ඉගෙන ගන්න හොඳ ටියුටෝරියල් එකක් දෙකක් දියල්ලකෝ උඹලා ෆලෝ කරපු. නිකන් හිටියා මදැයි. වැඩ පටන් ගන්න ඕනේ. රෙප් +15 හැමෝටම
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පොටෝෂොප් වලින් frame by frame ඇනිමේෂන් කරන්න පුළුවන් මචන් ඔය උබ දාල තියෙන එක නම් after effects එකෙන් තමා කරලා තියෙන්නේ ඇනිමේෂන් ඉගෙන ගන්නව් නම් යුටුබ් වලින් උනත් ගේමක් ගහන්න පුළුවන් අනිවා videocopilot උන්ගේ ඔක්කොම විඩියෝස් බලන්න Andrew Kramer ගෙන් ගොඩක් ඒවා ඉගෙන ගන්න පුළුවන්. එක පාරටම රොත්තම බදාගන්න යන්න එපා මුලින් උබ කැමති සබ්ජෙක්ට් එකට අවදානේ දෙන්න logo animation, character animation, vfx ඒ වගේ :rolleyes: after effects basic ඉගෙන ගන්න මෙයාගේ වීඩියෝස් බලන්න හැබැයි ස්කිල්ෂෙයාර් :dull:

    https://www.skillshare.com/user/jakebartlett
     
    • Like
    Reactions: rukshan0000