LOGO Design HElp

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මචන්ලා ලෝගෝ එකක් හදලා මේ විදිහට පේන්න හදන්නේ කොමද??
    ඉලස්ට්‍රටෝර් වලින්ද???:shocked::eek::eek::eek:

    https://ibb.co/jMWTkv
    jMWTkv

    BlF9C3D.jpg
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Photoshop mockup kiyala ewa thinawa machan download karanna thinawa internet eke ,
    ekata ube logo eke png eka drop karama auto ohoma hadenawa.
    onama nam athin hadannath puluwan, mockup eken wenne athin kalin hadapu preset ekakata ape log eka dana eka
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    ඕවා කරන්නේ පොටෝෂොප් වලින්.
    photoshop mockup කියන්නේ.
    https://365webresources.com/18-free-realistic-logo-mockup-templates/
    උබට ඕන ෆයිල් එක බාගෙන ස්මාර්ට් ඔබ්ජෙක්ට් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන උබේ ලෝගෝ එක පේස්ට් කරලා සේව් කරපන්.