CAT6 20m කේබල් දෙකක් දරාස් එකෙන් ගත්ත.
මේක රෝලකින් කපල ලංකාවෙදි clip කරපු එකක් වගේ.කේබල් එක හයියයි.
මේක factory එකෙන්ම clip කරල ආපු එකක් වගේ.කේබල් එක හයිය නෑ.
දෙකම 20m
මේ දෙකෙන් හොඳ එක මොකක්ද ?? මේවගේ data transmission එකේ වෙනසක් තියනවද ??
@Amith0424

Last edited: