Order No : 114
Logo Text : SignOff
Font style : script
මේ company එක මුද්‍රණ ආයතනයක් හා සම්බන්ද දෙයක්. ඒ හා සම්බන්ද logo එකක් ත් තියෙනව එයාල එවපු. එකත් Attach කරන්නම්.
ඔබගේ නිර්මාණ 1200x1000 pixels ( 300 dpi) ප්‍රමාණයෙන් යුක්ත .jpg image එකක් විය යුතු අතර Google images භාවිත නොකල යුතුය.
photoshop, coreldraw වැනි ඔනෑම මෘදුකාංගයක් භාවිත කල හැක.
නිර්මාණ 2016 ජුලි මස 06 වන දින පස්වරු 5 ට පෙර [email protected] වෙත එවන්න.
මුදල් ත්‍යාගය : රුපියල් 400/= (PSD ෆයිලය ලබන්නේ නම් රුපියල් 2000ක් පමණ ගෙවනු ලැබේ.)
එක් අයෙකුට ඕනෑ තරමක් නිර්මාණ එවිය හැක. සියලුම දෙනා එවූ නිර්මාණ ඔබ වෙත ඉදිරිපත් කරන අතර ඒ අතරින් හොඳම නිර්මාණයට මුදල් ත්‍යාගය පිරිනැමේ. අවශ්‍ය වුවහොත් අදාළ PSD ෆයිලය නැවත මුදල් ගෙවා ලබාගනු ඇත. මුදල් බැංකු ගිණුමකට හෝ රීලොඩයක් වශයෙන් බැර කෙරේ.
නිර්මාණශීලි ඔබටත් ආරාධනා!!!!

Attachments
Last edited: