Logo designs

Demonking

Member
Jul 19, 2020
9
10
3
මචන්ලා මන් experience එකටත්එ, ආසාවටත් එක්ක logo designs කරන්න ගත්තා. පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. Page එකට ගිහින් logos හොදයි නම් like එකක් දාන්න. එවගෙම අඩුපාඩු තියෙනවනම් කියන්න.
 

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    logo design tutorials thiyenwa. FB eke online entrepreneurs club eke search karapn links eth godak. ewagen thawa polish karaganna puluwn
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,718
    163,641
    113
    එකමත් එක රටක
    ඕනවට වඩා පොඩි details දාන්න එපා බන්. ටිකක් ඈතට උනත් පැහැදිලිව පෙන්න ඕනේ logo එකක details . negative space හරියට පාවිච්චි කරන්න පොඩ්ඩක් බලපං. (අර physics එක එහෙම )
    තව mockup දාද්දි මල් කැටයම් නැතිව simple විදියට දාන්න.
    සිප් සෙවන ලෝගෝ එක හොදයි , පැහැදිලි .. :yes: