. උන් පොඩි කාලෙම අර නාකි කෝකියා මැරෙනවා
. පස්සේ ඒ පොඩි කෙල්ලයි කොල්ලයි තමයි තනියම ඒ පාලු දූපතේ ජීවත් වෙන්නේ
. ටික ටික ලොකු වෙද්දි උඹ කියපු වැඩෙයි
අහවල් වැඩෙයි
ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව උන් දෙන්නා අගේට මා පිය ඩබලකුත් වෙනවා
.
. අන්තිම හරිය නම් අම්බානක දුක හිතෙන සීන් එකක් තියෙන්නේ
. ඒත් ෆිල්ම් එක මරු.....
ෆිල්ම් එක මැද හරියේ උඹ අහන දේ කොහොමද වෙන්නේ කියලා හොඳට බලා ගන්න පුලුවන් වෙයි. 

මෙන්න මේ ෆිල්ම් එක බලහන්
The Blue Lagoon (1980)
![]()
http://www.imdb.com/title/tt0080453/
මේ ෆිල්ම් එකේ පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි උන් ආපු නැව මුහුදු බත් වෙද්දි, නැවේ හිටපු අනිත් උන්ව හොයාගන්න බැරුව, නාකි කෝකියෙකුත් එක්ක බෝට්ටුවකින් බේරිලා ගිහින් පාලු දූපතක ඉන්න සීන් එකක් තියෙන්නේ. උන් පොඩි කාලෙම අර නාකි කෝකියා මැරෙනවා
. පස්සේ ඒ පොඩි කෙල්ලයි කොල්ලයි තමයි තනියම ඒ පාලු දූපතේ ජීවත් වෙන්නේ
. ටික ටික ලොකු වෙද්දි උඹ කියපු වැඩෙයි
අහවල් වැඩෙයි
ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව උන් දෙන්නා අගේට මා පිය ඩබලකුත් වෙනවා
.
ඒක වෙන විදිහ අපූරුවට ගලාගෙන යන විදිහට තමයි ඔය ෆිල්ම් එක හදලා තියෙන්නේ. අන්තිම හරිය නම් අම්බානක දුක හිතෙන සීන් එකක් තියෙන්නේ
. ඒත් ෆිල්ම් එක මරු.....
ෆිල්ම් එක මැද හරියේ උඹ අහන දේ කොහොමද වෙන්නේ කියලා හොඳට බලා ගන්න පුලුවන් වෙයි.