***LOKA WINAASHAYA SIDUWANA HATI ***

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
*** LOKA WINAASHAYA SIDUWANA HATI ***

ලෝක විනාශය සිදුවන හැටි

629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif

THREADS


දැන් සලකා බැලිය යුත්තේ ලොකයේ අවසානය කෙසේ නමි සිදුවෙද යන්න පිළිබදවයි. ලොකයේ අවසානය පිළිබදව නුතන විද්‍යා මත විවිධාකාරය, පෘතුවිය හා ගැටෙන විශාල උල්කාවක් නිසා, පෘතුවි වායුඝොලය දුහුවිල්ලෙන් වැසි ගොස්, සත්වයන්ට හුස්ම ගැනිමට නොහැකි විමෙන් හා ආහාර නිශ්පාදනය කරගත නොහැකිවිමෙන් ලොව අවසානය සිදුවෙ යැයි යන්න එක් අදහසකි. ලොව ආසන්න්තම නශ්ඨ විම වශයෙන් සලකනු ලබන ඩයිනෝසරයන්ගේ නශ්ඨ විම සිදුවුයේ මෙ ආකාරයෙන් යැයි සදහන් වෙයි. එසේත් නැතිනමි පෘතුවියේ ආභ්‍යාන්තරික වශයෙන් ඇතිවිය හැකි යමි ආකාරයක විපර්යාසයක් නිසා හෝ යමි සෘතු විපර්‍යාසයක් නිසා මෙ ලොව විනාස වි යා හැක. බොහොමයක් චිත්‍රපට වලට පාදක කර ගනු ලබනුයේ මෙබදු තේමාවන්ය. ඒසේත් නැත්නමි මුලු සත්ත්ව සන්හතියම මෙලොවින් අතුගාදැමිය හැකි ආකාරයේ පරමානු ආයුධයන් නිසාද මෙබදු විනාශයක් සිදුවිය හැක. එය මිනිසා විසින්ම ඇතිකරගත හැකි ලොක විනාසයකි.


470_newmeteors.jpg



මෙ පිලිබද වැඩිදුර තොරතුරැ මෙහිදි කියවන්න.

බුදු දහමෙ ලොක විනාසය ගැන කියල තියෙන්නේ මොනවාද?

ඒක ගැන කියන්න කලින් පොඩි දේවල් කිහිපයක් දැනගෙන ඉන්න ඔන. බුදු දහමෙ ලොකයේ වයස ගැන කියන්නේ අවුරැදු වලින් නෙමෙයි. මොකද ලොකයක් නැසෙන්න ගතවෙන කාලය ඉතාමත් විශාල කාලක් නිසා. මෙ කාලය බුදු දහමෙ දක්වලා තියෙන්නේ කල්ප විලින්, අපේ පෘතුවියේ පැරණි බව, අනමතග්ග සංයුක්තයේ එන සුත්‍ර දේශනා වල දක්වලා තියෙනවා. දිනක් බමුණෙක් බුදුරජානන් වහන්සේ හමුවිමට පැමිණ "පින්වත් ගෞතමයානන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කෙතෙක් ද?" යැයි අසන ලදි. එහිදි තථාගතයානන් වහන්සේ පිළිතුරැ දුන්නේ 'බ්‍රාහ්මණය, ඉක්මගිය කල්ප ඉතා බොහෝය. ඒවා මෙපමණ සිය ගණනක්ය, දහස් ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණ කිරිමට පුළුවන් කමක් නෑ" එසේනමි ස්වාමිනි උපමාවකින් වදාල මැනවයි බමුණා පැවසිය. "බ්‍රාහ්මණය, මෙ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැවටන තැන දක්වා ඇත්තාවු සියලුම වැලිකැට ප්‍රමාණ කල නොහැකිවා වාගේ අතිතයේ ගතවු කල්ප ගණනත් ප්‍රමාණ කල නොහැකි බව තථාගතයානන් වහන්සේ වදාල සේක.

පෘතුවියේ වයස ගැන විද්‍යාත්මක මත කියවන්න


buddha.jpg


කල්පයක් යන්න කොපමණ කාලයක්ද යන්නත් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කර ඇත. දිනක් එක්තරා භික්ෂුන්වහන්සේ නමක් බුදුන්වහන්සේ වෙත ගොස්, කල්පය කෙතෙක් දිග වන්නේදැයි අසන ලදි. එවිට තථාගතයානන් වහන්සේ විසින් කියා සිටියේ "මහණ කල්පය යන්න, මෙතෙක් වසර ගණනක් දිගය, එය වර්ශ සිය ගණනක්ය, දහස්ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණ කරන්න බැහැ" කියාය. එවිට ඒ භික්ෂුව එසේ නමි ස්වාමිනි එය උපමාවකින් වදාලන සේක්වා යැයි කියා සිටි විට, "මහණ දිග පළල යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒක ඝන කළුගලක් සිය වසරකට වරක් කසි සළුවකින් පිස දැමුවහොත් ඒ කළුගල කලකදී ගෙවි යන්නේය. නමුත් කල්පය ගෙවි නොයන්නේය." කියා කල්පයක් යනු කොපමණ ප්‍රමාණයක්ද යන්න වදාලා ඇත. මෙය සදහන් වන්නේද අනමතග්ග සංයුක්තයේය.

මෙ උපමා මගින් කපක් යන්න කොපමණ විශාල කාලයක්ද යන්න පැහැදිලිව. එසේ නමි කලින් දක්වන ලද උපමාවට අනුව ලොකය යන්න කෙතරමි පැරණිද යන්න තේරැමි ගැණිමට හැකිය.


ලොක විනාශය ප්‍රශ්නයක් වන්නේ, ලොකයේ මිනිසුන් ජිවත් වන නිසාය. නැතහොත් ලොක කෙතරමි විනාශ වුවද අපට ගැටළුවක් නැත.

කල්පය යන්නත් කොටස් තුනකි.

01)අන්තංකල්පය
02)අසන්ඛ්‍ය කල්පය
03)මහා කල්පය

ලෝකය විනාශ වෙන ආකාරය

යනු ඒවාය. මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහි ගොස් පරම ආයුෂ කාලය අවුරැ 10 ක් වන කාලයක් පැමිණේ. ඒ කාලයේදි රෝග වලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවිමෙන් හෝ මහා මිනිස් විනාශයක් වෙ. මින් ඉතා ටික දෙනුකු පමණක් ඉතිරි වෙ. ඉන් පසු මිනිසුන් සුචරිතයේ හැසිරිම නිසා පරමිපරාවෙන් පරාවට ඔවුන්ගේ ආයුෂ වැඩෙ. ඒ වැඩිම වර්ෂ අසංඛ්‍යය දක්වා වැඩෙ. ඉන් අනතුරැව දුසිරිතට නැඹුරැවිම නිසා නැවතත් මිනිසුන්ගේ ආයුෂය පිරිහේ එය වසර 10 දක්වාම පිරිහුන විට මහා මිනිස් සංහාරයක් නැවත සිදුවෙ.

මිනිස් ආයුෂය දශ වර්ෂයෙන් පටන්ගෙන අසඛ්‍යය දක්වා වැඩි නැවතත් දශ වර්ශය තෙක් පිරිහිම සදහා ගතවන කාලය අන්තං කල්පයක් යනුවෙන් හදුන්වනු ලබයි.


අසංඛ්‍ය කල්පය කොටස් 04 කි

01)සංවර්ථය
02)සංවර්ථස්ථායි
03)විවර්ථය
04)විවර්ථ ස්ථායි


3CVAX.jpg


බුදු දහමෙ දක්වා ඇති ආකාරයට මෙ ලොව ගින්නෙන් හෝ දියෙන් හෝ සුලගින් විනාශ විම සිදුවෙ. මෙසේ සිදුවන්නේ ඉතා දීර්ඝ කාලයකින්ය. මෙසේ විනාශ වන විට මෙ ලොවත් 31 ක්වු ලොකයන්ගෙන් සමහර බ්‍රහ්ම ලොක හැර සෙසු ලොකත් විනාශව යන බව බුදු දහමෙ දක්වා ඇත. ලෝකය විනාශවි යන විට, පිළිවලින් සත්වරක් ගින්නෙන් ලොකය නැසේන අතර. අටවන වාරයේ ජලයෙන් ලෝකය විනාශ වෙ. මෙලෙස විනාශ වන ලොකය 64 වන වාරයේදි සුලගින් විනාශ වෙ. ගින්නෙන් ලොකය විනාශ වන විට ආභස්සර බ්‍රහ්ම ලොවට යටින් වු සියලු ලෝක විනාශ වෙ. ජලයෙන් ලොව විනාශ වන විට සුභකිණ්හයෙන් යට සියලු ලෝකත්, වාතයෙන් ලොකය විනාශ වන විට වෙහප්ඵල ලොවින් යට සියලු ලෝකත් විනාශ වි යන බව දක්වා ඇත.

PNY91.jpg


මෙ ආකාරයට ලොකය වරක් විනාශ වි යාමටත් විශාල කලක් ගතවෙ. මෙලෙස ලෝක විනාශය සිදුවෙමින් පවත්නා කාලය සංවර්ථ කල්පය නමින් හදුන්වනු ලබයි. මෙලෙස ලොකය විනාශ වු පසු එසේ විනාශවිමට ගතවු කාලය තරමි කාලයක් හිස්ව පවතියි. මෙම කාලය හදුන්වන්නේ සංවර්ථස්ථායි කල්පය යනුවෙනි. ඉන්පසු ලොකය නැවත ක්‍රම ක්‍රමයෙන් සැදිමට පටන් ගනියි. මෙලෙස ලොව සැදි සමිපුර්ණ විමට ගතවන කාලය විවර්ථ කල්පය නමිවෙ. මෙසේ ලොව නිර්මාණය වි නැවත විනාශවිම දක්වා කාලය විවර්ථ ස්ථායි කල්පය යනුවෙන් හදුන්වයි.

මෙසේ වන අසංඛ්‍ය කල්ප 04 මහා කල්පයක් යනුවන් හදුවනු ලබයි. අපේ බුදුපියාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සමතිස් පාරමිතාවන් පිරැසේක. ඒ කියන්නේ මහා කල්ප ලක්ෂයක් කියන එකයි.


earth_explode.jpg


මෙ අසංඛ්‍ය කල්පයක ප්‍රමාණය මුලින්ම සදහන් කල අන්තං කල්ප 20 ක් බව සදහන්. ඒ අනුව මහා කල්පයක් කියන්නේ අන්තං කල්ප 80 ක්. මෙ විදියට තේරැමි ගන්න පුලුවන් දේ වෙන්නේ මහා කල්පයක් තුල මිනිසුන්ගේ ආයුෂ 10 වර්ෂයෙන් පටන්ගෙන අසංඛ්‍යය දක්වා වැඩිවි නැවත 10 වර්ශය දක්වා අඩුවිමි හෙවත් ලොකය අර්ධ වශයෙන් නැසි යැමි 80 ක් සිදුවනබවයි. පුර්ණ වශයෙන් නැසි යාමි 01 ක් සිදුවන බවයි.

4795273.jpg


 
Last edited:

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    how much the impending doom interest people, all of us, really amazes me...that highly reflects the subtle and unconscious admiration and respect we all have for death and nature. I think the human kind is depressed.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    බොහොම ස්තුතියි කරුණු වලට :):)

    මේ ගැන කතා කරනව නම්, පැල් බැද ගෙන කතා කරන්න පුලුවන්.එත් ලෝක විනාසෙට වඩා අමරුම දෙ ටයිප් කරන එක
    .:(:baffled:
     

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    machan niyamay... thanx machan... methana kalama suthraya tiyenne neda.... me wage ewa digatama dapana machan... +Rep denna belu. Man hithanne ubata mita issela ekakata dila.. kamak ne wena welawaka aniwa ayeth denawa +Rep... thanx machan
    :yes::yes::yes::yes::yes:
     

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    වැරදියට හිතන්නෙපා ඔය ලෝකය කියන වචනයෙන් වැරදි අදහසක් එනවා මොකද ලෝකය කිව්වම ඔක්කොම හිතන්නේ පෘතුවිය කියලා නමුත් මෙම ලෝකයේ උපත අවුරුදු බිලියන 4 කට කලින් වෙලා තියෙන්නේ ,නමුත් මතක තියාගන්න ඔතන ලෝකය කියන්නේ පෘතුවියට නෙවෙයි ,ඕක මනුෂ්‍යය,දිව්‍ය,බ්‍රහ්ම(in English Realms NOT World) ලෝක ආදි ලෝක ගැන කියන්නේ ,ඉතින් මිනිස්සු පෘතුවියේ විතරක් නෙවෙයි ඕන තැනක ඉන්න පුලුවන් ,අනික මෙම ලෝක විනාසය විශ්වය ආරම්භයේදි වුනු මාහා පිපුරුම වගේ එකක් වෙන්න පුලුවන් ඒක නිසා අවුරුදු බිලියන ගානකට එහායින් වුනු ඒවායි සාධක හොයන්න ආමාරුයි භෞතික උපක්‍රම මගින්.

    machan awrudu Biliyana 4kata wela tiyena eka kalpithayak witharay.... kawruth oppu karala ne
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සිංහලෙන් ඔය ටික දැම්මට බොහොම ස්තුතියි
    කඩ්ඩෙන් දැම්මනම් කියවන්නෙත් නැ.....
    rep++++
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වැරදියට හිතන්නෙපා ඔය ලෝකය කියන වචනයෙන් වැරදි අදහසක් එනවා මොකද ලෝකය කිව්වම ඔක්කොම හිතන්නේ පෘතුවිය කියලා නමුත් මෙම ලෝකයේ උපත අවුරුදු බිලියන 4 කට කලින් වෙලා තියෙන්නේ ,නමුත් මතක තියාගන්න ඔතන ලෝකය කියන්නේ පෘතුවියට නෙවෙයි ,ඕක මනුෂ්‍යය,දිව්‍ය,බ්‍රහ්ම(in English Realms NOT World) ලෝක ආදි ලෝක ගැන කියන්නේ ,ඉතින් මිනිස්සු පෘතුවියේ විතරක් නෙවෙයි ඕන තැනක ඉන්න පුලුවන් ,අනික මෙම ලෝක විනාසය විශ්වය ආරම්භයේදි වුනු මාහා පිපුරුම වගේ එකක් වෙන්න පුලුවන් ඒක නිසා අවුරුදු බිලියන ගානකට එහායින් වුනු ඒවායි සාධක හොයන්න ආමාරුයි භෞතික උපක්‍රම මගින්.
    මහා පිපුරුම් වාදය ගෙන පොඩ්ඩක් හිතල බැලුවොත් නවීන විද්‍යාවේ කියන්න විදියට ලෝක (විශ්වයම) මේ විදියටත් විනාශ වෙන්න පුළුවන්

    ඒ වගේම තව ටිකක් කල්පනා කරලා බැලුවොත් බුදු දහමේ එන සුර්යයන් 7 පායන එකත් big bang theory එකට අනුව වෙන්නත් පුළුවන්

    මහා පිපුරුමකින් ඇති වූ විශ්වය ප්‍රසාරනෙන් පස්සේ සංකෝචන වෙද්දී තමා විශ්වය ග්‍රහ ලෝක එකිනෙක ගැටිලා විනාශ වෙනවා කියන්නේ එතකොට මෙහෙම හැකිලෙන විශ්වය තුල දුර ඇත තියෙන ග්‍රහ ලෝක පවා එකිනෙක ලං වෙලා ගැටීමෙන් තමා විනාශ වෙනවා කියන්නේ එක තමා big bang theory එක එතකොට මෙහෙම ලං වෙන තාරක ග්‍රහ ලෝක අතර තවත් සුර්යය වගේ බලවත් තාරකා තියෙන්න පුළුවන් මෙහෙම කිට්ටු වෙන තරකාත් එක්ක සුර්යයන් 7 පායන එක නිකන්ම නිකන් රස කතාවන් නොවන බවත් පේනවා
     

    Similar threads