Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
***LOKA WINAASHAYA SIDUWANA HATI ***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*** LOKA WINAASHAYA SIDUWANA HATI ***

ලෝක විනාශය සිදුවන හැටි

THREADS

දැන් සලකා බැලිය යුත්තේ ලොකයේ අවසානය කෙසේ නමි සිදුවෙද යන්න පිළිබදවයි. ලොකයේ අවසානය පිළිබදව නුතන විද්යා මත විවිධාකාරය, පෘතුවිය හා ගැටෙන විශාල උල්කාවක් නිසා, පෘතුවි වායුඝොලය දුහුවිල්ලෙන් වැසි ගොස්, සත්වයන්ට හුස්ම ගැනිමට නොහැකි විමෙන් හා ආහාර නිශ්පාදනය කරගත නොහැකිවිමෙන් ලොව අවසානය සිදුවෙ යැයි යන්න එක් අදහසකි. ලොව ආසන්න්තම නශ්ඨ විම වශයෙන් සලකනු ලබන ඩයිනෝසරයන්ගේ නශ්ඨ විම සිදුවුයේ මෙ ආකාරයෙන් යැයි සදහන් වෙයි. එසේත් නැතිනමි පෘතුවියේ ආභ්යාන්තරික වශයෙන් ඇතිවිය හැකි යමි ආකාරයක විපර්යාසයක් නිසා හෝ යමි සෘතු විපර්යාසයක් නිසා මෙ ලොව විනාස වි යා හැක. බොහොමයක් චිත්රපට වලට පාදක කර ගනු ලබනුයේ මෙබදු තේමාවන්ය. ඒසේත් නැත්නමි මුලු සත්ත්ව සන්හතියම මෙලොවින් අතුගාදැමිය හැකි ආකාරයේ පරමානු ආයුධයන් නිසාද මෙබදු විනාශයක් සිදුවිය හැක. එය මිනිසා විසින්ම ඇතිකරගත හැකි ලොක විනාසයකි.

මෙ පිලිබද වැඩිදුර තොරතුරැ මෙහිදි කියවන්න.

බුදු දහමෙ ලොක විනාසය ගැන කියල තියෙන්නේ මොනවාද?

ඒක ගැන කියන්න කලින් පොඩි දේවල් කිහිපයක් දැනගෙන ඉන්න ඔන. බුදු දහමෙ ලොකයේ වයස ගැන කියන්නේ අවුරැදු වලින් නෙමෙයි. මොකද ලොකයක් නැසෙන්න ගතවෙන කාලය ඉතාමත් විශාල කාලක් නිසා. මෙ කාලය බුදු දහමෙ දක්වලා තියෙන්නේ කල්ප විලින්, අපේ පෘතුවියේ පැරණි බව, අනමතග්ග සංයුක්තයේ එන සුත්ර දේශනා වල දක්වලා තියෙනවා. දිනක් බමුණෙක් බුදුරජානන් වහන්සේ හමුවිමට පැමිණ "පින්වත් ගෞතමයානන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කෙතෙක් ද?" යැයි අසන ලදි. එහිදි තථාගතයානන් වහන්සේ පිළිතුරැ දුන්නේ 'බ්රාහ්මණය, ඉක්මගිය කල්ප ඉතා බොහෝය. ඒවා මෙපමණ සිය ගණනක්ය, දහස් ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්රමාණ කිරිමට පුළුවන් කමක් නෑ" එසේනමි ස්වාමිනි උපමාවකින් වදාල මැනවයි බමුණා පැවසිය. "බ්රාහ්මණය, මෙ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැවටන තැන දක්වා ඇත්තාවු සියලුම වැලිකැට ප්රමාණ කල නොහැකිවා වාගේ අතිතයේ ගතවු කල්ප ගණනත් ප්රමාණ කල නොහැකි බව තථාගතයානන් වහන්සේ වදාල සේක.

පෘතුවියේ වයස ගැන විද්යාත්මක මත කියවන්න

කල්පයක් යන්න කොපමණ කාලයක්ද යන්නත් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කර ඇත. දිනක් එක්තරා භික්ෂුන්වහන්සේ නමක් බුදුන්වහන්සේ වෙත ගොස්, කල්පය කෙතෙක් දිග වන්නේදැයි අසන ලදි. එවිට තථාගතයානන් වහන්සේ විසින් කියා සිටියේ "මහණ කල්පය යන්න, මෙතෙක් වසර ගණනක් දිගය, එය වර්ශ සිය ගණනක්ය, දහස්ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්රමාණ කරන්න බැහැ" කියාය. එවිට ඒ භික්ෂුව එසේ නමි ස්වාමිනි එය උපමාවකින් වදාලන සේක්වා යැයි කියා සිටි විට, "මහණ දිග පළල යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒක ඝන කළුගලක් සිය වසරකට වරක් කසි සළුවකින් පිස දැමුවහොත් ඒ කළුගල කලකදී ගෙවි යන්නේය. නමුත් කල්පය ගෙවි නොයන්නේය." කියා කල්පයක් යනු කොපමණ ප්රමාණයක්ද යන්න වදාලා ඇත. මෙය සදහන් වන්නේද අනමතග්ග සංයුක්තයේය.

මෙ උපමා මගින් කපක් යන්න කොපමණ විශාල කාලයක්ද යන්න පැහැදිලිව. එසේ නමි කලින් දක්වන ලද උපමාවට අනුව ලොකය යන්න කෙතරමි පැරණිද යන්න තේරැමි ගැණිමට හැකිය.

ලොක විනාශය ප්රශ්නයක් වන්නේ, ලොකයේ මිනිසුන් ජිවත් වන නිසාය. නැතහොත් ලොක කෙතරමි විනාශ වුවද අපට ගැටළුවක් නැත.

කල්පය යන්නත් කොටස් තුනකි.

01)අන්තංකල්පය

02)අසන්ඛ්ය කල්පය

03)මහා කල්පය

ලෝකය විනාශ වෙන ආකාරය

යනු ඒවාය. මිනිසුන්ගේ ආයුෂ ක්රමයෙන් පිරිහි ගොස් පරම ආයුෂ කාලය අවුරැ 10 ක් වන කාලයක් පැමිණේ. ඒ කාලයේදි රෝග වලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවිමෙන් හෝ මහා මිනිස් විනාශයක් වෙ. මින් ඉතා ටික දෙනුකු පමණක් ඉතිරි වෙ. ඉන් පසු මිනිසුන් සුචරිතයේ හැසිරිම නිසා පරමිපරාවෙන් පරාවට ඔවුන්ගේ ආයුෂ වැඩෙ. ඒ වැඩිම වර්ෂ අසංඛ්යය දක්වා වැඩෙ. ඉන් අනතුරැව දුසිරිතට නැඹුරැවිම නිසා නැවතත් මිනිසුන්ගේ ආයුෂය පිරිහේ එය වසර 10 දක්වාම පිරිහුන විට මහා මිනිස් සංහාරයක් නැවත සිදුවෙ.

මිනිස් ආයුෂය දශ වර්ෂයෙන් පටන්ගෙන අසඛ්යය දක්වා වැඩි නැවතත් දශ වර්ශය තෙක් පිරිහිම සදහා ගතවන කාලය අන්තං කල්පයක් යනුවෙන් හදුන්වනු ලබයි.

අසංඛ්ය කල්පය කොටස් 04 කි

01)සංවර්ථය

02)සංවර්ථස්ථායි

03)විවර්ථය

04)විවර්ථ ස්ථායි

බුදු දහමෙ දක්වා ඇති ආකාරයට මෙ ලොව ගින්නෙන් හෝ දියෙන් හෝ සුලගින් විනාශ විම සිදුවෙ. මෙසේ සිදුවන්නේ ඉතා දීර්ඝ කාලයකින්ය. මෙසේ විනාශ වන විට මෙ ලොවත් 31 ක්වු ලොකයන්ගෙන් සමහර බ්රහ්ම ලොක හැර සෙසු ලොකත් විනාශව යන බව බුදු දහමෙ දක්වා ඇත. ලෝකය විනාශවි යන විට, පිළිවලින් සත්වරක් ගින්නෙන් ලොකය නැසේන අතර. අටවන වාරයේ ජලයෙන් ලෝකය විනාශ වෙ. මෙලෙස විනාශ වන ලොකය 64 වන වාරයේදි සුලගින් විනාශ වෙ. ගින්නෙන් ලොකය විනාශ වන විට ආභස්සර බ්රහ්ම ලොවට යටින් වු සියලු ලෝක විනාශ වෙ. ජලයෙන් ලොව විනාශ වන විට සුභකිණ්හයෙන් යට සියලු ලෝකත්, වාතයෙන් ලොකය විනාශ වන විට වෙහප්ඵල ලොවින් යට සියලු ලෝකත් විනාශ වි යන බව දක්වා ඇත.

මෙ ආකාරයට ලොකය වරක් විනාශ වි යාමටත් විශාල කලක් ගතවෙ. මෙලෙස ලෝක විනාශය සිදුවෙමින් පවත්නා කාලය සංවර්ථ කල්පය නමින් හදුන්වනු ලබයි. මෙලෙස ලොකය විනාශ වු පසු එසේ විනාශවිමට ගතවු කාලය තරමි කාලයක් හිස්ව පවතියි. මෙම කාලය හදුන්වන්නේ සංවර්ථස්ථායි කල්පය යනුවෙනි. ඉන්පසු ලොකය නැවත ක්රම ක්රමයෙන් සැදිමට පටන් ගනියි. මෙලෙස ලොව සැදි සමිපුර්ණ විමට ගතවන කාලය විවර්ථ කල්පය නමිවෙ. මෙසේ ලොව නිර්මාණය වි නැවත විනාශවිම දක්වා කාලය විවර්ථ ස්ථායි කල්පය යනුවෙන් හදුන්වයි.

මෙසේ වන අසංඛ්ය කල්ප 04 මහා කල්පයක් යනුවන් හදුවනු ලබයි. අපේ බුදුපියාණන් වහන්සේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් සමතිස් පාරමිතාවන් පිරැසේක. ඒ කියන්නේ මහා කල්ප ලක්ෂයක් කියන එකයි.

මෙ අසංඛ්ය කල්පයක ප්රමාණය මුලින්ම සදහන් කල අන්තං කල්ප 20 ක් බව සදහන්. ඒ අනුව මහා කල්පයක් කියන්නේ අන්තං කල්ප 80 ක්. මෙ විදියට තේරැමි ගන්න පුලුවන් දේ වෙන්නේ මහා කල්පයක් තුල මිනිසුන්ගේ ආයුෂ 10 වර්ෂයෙන් පටන්ගෙන අසංඛ්යය දක්වා වැඩිවි නැවත 10 වර්ශය දක්වා අඩුවිමි හෙවත් ලොකය අර්ධ වශයෙන් නැසි යැමි 80 ක් සිදුවනබවයි. පුර්ණ වශයෙන් නැසි යාමි 01 ක් සිදුවන බවයි.

http://budurashmiya.blogspot.com

[QUOTE="shenl, post: 9184749, member: 309104"] [b]*** LOKA WINAASHAYA SIDUWANA HATI ***[/b] [CENTER][B][SIZE=6]ලෝක විනාශය සිදුවන හැටි[/SIZE][/B] [IMG]http://dl8.glitter-graphics.net/pub/629/629698byfx5lk6ls.gif[/IMG][IMG]http://dl8.glitter-graphics.net/pub/629/629698byfx5lk6ls.gif[/IMG][IMG]http://dl8.glitter-graphics.net/pub/629/629698byfx5lk6ls.gif[/IMG][IMG]http://dl8.glitter-graphics.net/pub/629/629698byfx5lk6ls.gif[/IMG][IMG]http://dl8.glitter-graphics.net/pub/629/629698byfx5lk6ls.gif[/IMG][IMG]http://dl8.glitter-graphics.net/pub/629/629698byfx5lk6ls.gif[/IMG] [LEFT][B]THREADS[/B] [/LEFT] [/CENTER] [SIZE=4] දැන් සලකා බැලිය යුත්තේ ලොකයේ අවසානය කෙසේ නමි සිදුවෙද යන්න පිළිබදවයි. ලොකයේ අවසානය පිළිබදව නුතන විද්යා මත විවිධාකාරය, පෘතුවිය හා ගැටෙන විශාල උල්කාවක් නිසා, පෘතුවි වායුඝොලය දුහුවිල්ලෙන් වැසි ගොස්, සත්වයන්ට හුස්ම ගැනිමට නොහැකි විමෙන් හා ආහාර නිශ්පාදනය කරගත නොහැකිවිමෙන් ලොව අවසානය සිදුවෙ යැයි යන්න එක් අදහසකි. ලොව ආසන්න්තම නශ්ඨ විම වශයෙන් සලකනු ලබන ඩයිනෝසරයන්ගේ නශ්ඨ විම සිදුවුයේ මෙ ආකාරයෙන් යැයි සදහන් වෙයි. එසේත් නැතිනමි පෘතුවියේ ආභ්යාන්තරික වශයෙන් ඇතිවිය හැකි යමි ආකාරයක විපර්යාසයක් නිසා හෝ යමි සෘතු විපර්යාසයක් නිසා මෙ ලොව විනාස වි යා හැක. බොහොමයක් චිත්රපට වලට පාදක කර ගනු ලබනුයේ මෙබදු තේමාවන්ය. ඒසේත් නැත්නමි මුලු සත්ත්ව සන්හතියම මෙලොවින් අතුගාදැමිය හැකි ආකාරයේ පරමානු ආයුධයන් නිසාද මෙබදු විනාශයක් සිදුවිය හැක. එය මිනිසා විසින්ම ඇතිකරගත හැකි ලොක විනාසයකි.[/SIZE] [CENTER][IMG]http://psrinivasarao.files.wordpress.com/2007/09/470_newmeteors.jpg[/IMG] [SIZE=5][COLOR=red][URL="http://ldolphin.org/twentyways.html"]මෙ පිලිබද වැඩිදුර තොරතුරැ මෙහිදි කියවන්න.[/URL][/COLOR][/SIZE] [SIZE=6][COLOR=lime]බුදු දහමෙ ලොක විනාසය ගැන කියල තියෙන්නේ මොනවාද? [/COLOR][/SIZE] [SIZE=4]ඒක ගැන කියන්න කලින් පොඩි දේවල් කිහිපයක් දැනගෙන ඉන්න ඔන. බුදු දහමෙ ලොකයේ වයස ගැන කියන්නේ අවුරැදු වලින් නෙමෙයි. මොකද ලොකයක් නැසෙන්න ගතවෙන කාලය ඉතාමත් විශාල කාලක් නිසා. මෙ කාලය බුදු දහමෙ දක්වලා තියෙන්නේ කල්ප විලින්, අපේ පෘතුවියේ පැරණි බව, අනමතග්ග සංයුක්තයේ එන සුත්ර දේශනා වල දක්වලා තියෙනවා. දිනක් බමුණෙක් බුදුරජානන් වහන්සේ හමුවිමට පැමිණ "පින්වත් ගෞතමයානන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කෙතෙක් ද?" යැයි අසන ලදි. එහිදි තථාගතයානන් වහන්සේ පිළිතුරැ දුන්නේ 'බ්රාහ්මණය, ඉක්මගිය කල්ප ඉතා බොහෝය. ඒවා මෙපමණ සිය ගණනක්ය, දහස් ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්රමාණ කිරිමට පුළුවන් කමක් නෑ" එසේනමි ස්වාමිනි උපමාවකින් වදාල මැනවයි බමුණා පැවසිය. "බ්රාහ්මණය, මෙ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැවටන තැන දක්වා ඇත්තාවු සියලුම වැලිකැට ප්රමාණ කල නොහැකිවා වාගේ අතිතයේ ගතවු කල්ප ගණනත් ප්රමාණ කල නොහැකි බව තථාගතයානන් වහන්සේ වදාල සේක. [SIZE=5][COLOR=Red][URL="http://en.wikipedia.org/wiki/Age_of_the_Earth"]පෘතුවියේ වයස ගැන විද්යාත්මක මත කියවන්න[/URL][/COLOR][/SIZE][/SIZE] [IMG]http://media.radiosai.org/Journals/Vol_03/12DEC01/images/FeatureArticles/non-duality/buddha.jpg[/IMG] [SIZE=4]කල්පයක් යන්න කොපමණ කාලයක්ද යන්නත් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කර ඇත. දිනක් එක්තරා භික්ෂුන්වහන්සේ නමක් බුදුන්වහන්සේ වෙත ගොස්, කල්පය කෙතෙක් දිග වන්නේදැයි අසන ලදි. එවිට තථාගතයානන් වහන්සේ විසින් කියා සිටියේ "මහණ කල්පය යන්න, මෙතෙක් වසර ගණනක් දිගය, එය වර්ශ සිය ගණනක්ය, දහස්ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්රමාණ කරන්න බැහැ" කියාය. එවිට ඒ භික්ෂුව එසේ නමි ස්වාමිනි එය උපමාවකින් වදාලන සේක්වා යැයි කියා සිටි විට, "මහණ දිග පළල යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒක ඝන කළුගලක් සිය වසරකට වරක් කසි සළුවකින් පිස දැමුවහොත් ඒ කළුගල කලකදී ගෙවි යන්නේය. නමුත් කල්පය ගෙවි නොයන්නේය." කියා කල්පයක් යනු කොපමණ ප්රමාණයක්ද යන්න වදාලා ඇත. මෙය සදහන් වන්නේද අනමතග්ග සංයුක්තයේය. මෙ උපමා මගින් කපක් යන්න කොපමණ විශාල කාලයක්ද යන්න පැහැදිලිව. එසේ නමි කලින් දක්වන ලද උපමාවට අනුව ලොකය යන්න කෙතරමි පැරණිද යන්න තේරැමි ගැණිමට හැකිය.[/SIZE] [SIZE=4] ලොක විනාශය ප්රශ්නයක් වන්නේ, ලොකයේ මිනිසුන් ජිවත් වන නිසාය. නැතහොත් ලොක කෙතරමි විනාශ වුවද අපට ගැටළුවක් නැත. [/SIZE] [SIZE=4] කල්පය යන්නත් කොටස් තුනකි. [/SIZE] [LEFT] [SIZE=4]01)අන්තංකල්පය 02)අසන්ඛ්ය කල්පය 03)මහා කල්පය [/SIZE][/LEFT] [SIZE=6][COLOR=lime]ලෝකය විනාශ වෙන ආකාරය[/COLOR][/SIZE] [SIZE=4]යනු ඒවාය. මිනිසුන්ගේ ආයුෂ ක්රමයෙන් පිරිහි ගොස් පරම ආයුෂ කාලය අවුරැ 10 ක් වන කාලයක් පැමිණේ. ඒ කාලයේදි රෝග වලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවිමෙන් හෝ මහා මිනිස් විනාශයක් වෙ. මින් ඉතා ටික දෙනුකු පමණක් ඉතිරි වෙ. ඉන් පසු මිනිසුන් සුචරිතයේ හැසිරිම නිසා පරමිපරාවෙන් පරාවට ඔවුන්ගේ ආයුෂ වැඩෙ. ඒ වැඩිම වර්ෂ අසංඛ්යය දක්වා වැඩෙ. ඉන් අනතුරැව දුසිරිතට නැඹුරැවිම නිසා නැවතත් මිනිසුන්ගේ ආයුෂය පිරිහේ එය වසර 10 දක්වාම පිරිහුන විට මහා මිනිස් සංහාරයක් නැවත සිදුවෙ. මිනිස් ආයුෂය දශ වර්ෂයෙන් පටන්ගෙන අසඛ්යය දක්වා වැඩි නැවතත් දශ වර්ශය තෙක් පිරිහිම සදහා ගතවන කාලය අන්තං කල්පයක් යනුවෙන් හදුන්වනු ලබයි.[/SIZE] [SIZE=4] අසංඛ්ය කල්පය කොටස් 04 කි[/SIZE] [LEFT] [SIZE=4]01)සංවර්ථය 02)සංවර්ථස්ථායි 03)විවර්ථය 04)විවර්ථ ස්ථායි[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/3CVAX.jpg[/IMG] [/CENTER] [/LEFT] [SIZE=4]බුදු දහමෙ දක්වා ඇති ආකාරයට මෙ ලොව ගින්නෙන් හෝ දියෙන් හෝ සුලගින් විනාශ විම සිදුවෙ. මෙසේ සිදුවන්නේ ඉතා දීර්ඝ කාලයකින්ය. මෙසේ විනාශ වන විට මෙ ලොවත් 31 ක්වු ලොකයන්ගෙන් සමහර බ්රහ්ම ලොක හැර සෙසු ලොකත් විනාශව යන බව බුදු දහමෙ දක්වා ඇත. ලෝකය විනාශවි යන විට, පිළිවලින් සත්වරක් ගින්නෙන් ලොකය නැසේන අතර. අටවන වාරයේ ජලයෙන් ලෝකය විනාශ වෙ. මෙලෙස විනාශ වන ලොකය 64 වන වාරයේදි සුලගින් විනාශ වෙ. ගින්නෙන් ලොකය විනාශ වන විට ආභස්සර බ්රහ්ම ලොවට යටින් වු සියලු ලෝක විනාශ වෙ. ජලයෙන් ලොව විනාශ වන විට සුභකිණ්හයෙන් යට සියලු ලෝකත්, වාතයෙන් ලොකය විනාශ වන විට වෙහප්ඵල ලොවින් යට සියලු ලෝකත් විනාශ වි යන බව දක්වා ඇත. [/SIZE] [IMG]http://i.imgur.com/PNY91.jpg[/IMG] [SIZE=4]මෙ ආකාරයට ලොකය වරක් විනාශ වි යාමටත් විශාල කලක් ගතවෙ. මෙලෙස ලෝක විනාශය සිදුවෙමින් පවත්නා කාලය සංවර්ථ කල්පය නමින් හදුන්වනු ලබයි. මෙලෙස ලොකය විනාශ වු පසු එසේ විනාශවිමට ගතවු කාලය තරමි කාලයක් හිස්ව පවතියි. මෙම කාලය හදුන්වන්නේ සංවර්ථස්ථායි කල්පය යනුවෙනි. ඉන්පසු ලොකය නැවත ක්රම ක්රමයෙන් සැදිමට පටන් ගනියි. මෙලෙස ලොව සැදි සමිපුර්ණ විමට ගතවන කාලය විවර්ථ කල්පය නමිවෙ. මෙසේ ලොව නිර්මාණය වි නැවත විනාශවිම දක්වා කාලය විවර්ථ ස්ථායි කල්පය යනුවෙන් හදුන්වයි. මෙසේ වන අසංඛ්ය කල්ප 04 මහා කල්පයක් යනුවන් හදුවනු ලබයි. අපේ බුදුපියාණන් වහන්සේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් සමතිස් පාරමිතාවන් පිරැසේක. ඒ කියන්නේ මහා කල්ප ලක්ෂයක් කියන එකයි.[/SIZE] [IMG]http://www.homepagedaily.com/uploads/20080909/5b9ddba6-fe8b-4495-96c6-021a1af525d4/earth_explode.jpg[/IMG] [SIZE=4]මෙ අසංඛ්ය කල්පයක ප්රමාණය මුලින්ම සදහන් කල අන්තං කල්ප 20 ක් බව සදහන්. ඒ අනුව මහා කල්පයක් කියන්නේ අන්තං කල්ප 80 ක්. මෙ විදියට තේරැමි ගන්න පුලුවන් දේ වෙන්නේ මහා කල්පයක් තුල මිනිසුන්ගේ ආයුෂ 10 වර්ෂයෙන් පටන්ගෙන අසංඛ්යය දක්වා වැඩිවි නැවත 10 වර්ශය දක්වා අඩුවිමි හෙවත් ලොකය අර්ධ වශයෙන් නැසි යැමි 80 ක් සිදුවනබවයි. පුර්ණ වශයෙන් නැසි යාමි 01 ක් සිදුවන බවයි.[/SIZE] [IMG]http://www5.picturepush.com/photo/a/4795273/img/4795273.jpg[/IMG] [LEFT][B][URL]http://budurashmiya.blogspot.com[/URL][/B] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom