01. Snake Milker
මොවුන්ගේ රැකියාව තමයි සර්පයින්ගේ විෂ වෙන්කරන එක. සර්ප විෂ බොහෝ දේ සඳහා යොදා ගන්නා අතර වඩාත් වැදගත් දේ තමයි ප්‍රතිවිෂ නිපදවීම සඳහා වෛද්‍ය
පරීක්ෂණ වලට භාවිතා කිරීම. ආරක්ෂක පියවර අනුගමනය කරත් මේ රැකියාව භයානකයි මොකද මොන වෙලාවක වුනත් උග්‍ර විෂ සර්පයෙක්ගේ ප්‍රහාරයට ලක්වෙන්න පුළුවන්.
සාමාන්ය වාර්ෂික වැටුප - $30,000
02. Courier
කූරියර්වරයෙකු ලෙස රැකියාව කරන එකත් පහසු දෙයක් නෙමෙයි. ට්‍රැෆික් තිබ්බත් මොනවා වුනත් කොහොම හරි වෙලාවට ඩිලිවර් එක කරන්න ඕනේ. ඉතින් මේ නිසා ගොඩක් අය හදිසි අනතුරු
වලට ලක්වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට විවිධ වර්ගයේ පාරිභෝගිකයන් හමුවෙනවා බිමත් අය, කුපිත වුන අය, ඉතින් මේ වගේ අය එක්ක ගනුදෙනු කරන එකත් පහසු වැඩක් නෙමෙයි.
සාමාන්ය වාර්ෂික වැටුප - $27,000 to $35,000
03. Bull Rider
මේකත් ඉතා භයානක රැකියාවක්. කොයි වෙලාවේ අනතුරක් වෙයිද කියන්න බැහැ. අනතුරු වෙන ගොඩක් අය අස්ථි බිඳුම් සහ කම්පන තත්වයන්ට පත්වෙනවා.
ඒ වගේම කිහිපදෙනෙක් මිය ගිහිල්ලත් තියෙනවා.
සාමාන්ය වාර්ෂික වැටුප - $107,000
04. Mountain Guide
කඳු මාර්ගෝපදේශකයන්ගේ රැකියාව පාර පෙන්නන එක විතරක්ම නෙමෙයි, බරින් යුත් උපකරණ රැගෙන යාම, අන්තරායකර මාර්ගයක් අත්හදා බැලීම සහ අනිත් අයගේ ආරක්ෂාව සඳහා වගකිව යුතු වීම.
සාමාන්ය වාර්ෂික වැටුප - $70,000
05. Microchip Manufacturer
ලැප්ටොප් පරිගණක සහ දුරකථන නිෂ්පාදනය කරන අය සඳහා එම ආයතන අධික වියදමක් දරයි. ආසනික් වැනි අන්තරායකාරී රසායනික ද්රව්ය පරිගණක චිප් නිෂ්පාදනය කිරීමට භාවිතා කරයි.
මේ නිසා මොවුන්ට ගබ්සා, උපත් අඩුපාඩු, ශ්වසන රෝග හා පිළිකා යන දිගුකාලීන බලපෑම් ඇතිවිය හැකියි.
සාමාන්ය වාර්ෂික වැටුප - $61,000
06. War Correspondent
යුධ වාර්තාකරුවෙකු වෙනවා කියන්නෙත් පහසු රැකියාවක් නෙමෙයි. ඔවුන්ට පැහැර ගැනීම, වධ හිංසා සහ මරණය යන අනතුරුදායක තත්වයන්ට මුහුණදෙන්න වෙන්න පුළුවන්.
සාමාන්ය වාර්ෂික වැටුප - $36,000
07. Oil Rigger
සමහර වෙලාවට මොවුන්ට විවේකයක්, නින්දක් නැතුව පැය 16ක් විතර එක දිගට රැකියාව කරන්න වෙනවා. මොවුන්ට ගිනිගැනීම්, තෙල් පිපිරීම්, දියේ ගිලීම්, යන්ත්‍ර වලට තුවාල වීම් වැනි
අනතුරු වලට මුහුණ දෙන්න වෙනවා.
සාමාන්ය වාර්ෂික වැටුප - $70,000 to $140,000
08. Crocodile Wrestler
මොවුන්ද ජිවිත අවදානමක් අරගෙන රැකියාව කරන පිරිසකි. කිඹුලන්ගේ කට තුලට ඔලුව දැමීම, වලිගය සමග සෙල්ලම් කිරීම සහ තවත් විවිධ දේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඔවුන්ට කරන්න වෙනවා.
සාමාන්ය වාර්ෂික වැටුප - Not known, but approximately $8/hr
09. Logger
ගස් කැපීම සහ දැව කැපීම කියන්නෙත් භයානක රැකියාවක්. දිනපතාම බර යන්ත්රෝපකරණ සමඟ වැඩ කරන්න වෙනවා වගේම ඒවාට තුවාල වෙන අවස්ථා තියෙනවා.
ඒ වගේම ගස්, අතු වලට යට වීමෙන් මරණ පවා සිදුවෙනවා.
සාමාන්ය වාර්ෂික වැටුප - $36,000 to $41,000
10. Fisherman
ධීවරයින් කරන්නෙත් භයානක රැකියාවක්, අනපේක්ෂිත නරක කාලගුණික තත්ත්වයන්, දෝෂ සහිත උපකරණ සහ ප්‍රවාහනය සම්බන්ධ ඇතිවන ගැටළු නිසා ඔවුන් භයානක තත්වයන්ට
මුහුණ දෙනවා.