Lokka Baya Wela

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    B8AyexqCQAAaU1Y.jpg:large
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෝනයි මහත්තයයි දෙන්නා රැලි වැටීගෙන එන්නෙ ඔන්න.. වයසට නොයන බෙහෙත් වර්ග, රස බොජුන් නැහැනේ..:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    ලොක්කා බීල ඉන්නේ
    සෝනි සෙට් එකක් තීන්නේ
    බලන්න කොච්චර නිහතමානි ෆැමිලි එකක්ද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    නෝනයි මහත්තයයි දෙන්නා රැලි වැටීගෙන එන්නෙ ඔන්න.. වයසට නොයන බෙහෙත් වර්ග, රස බොජුන් නැහැනේ..:(

    මොකක්ද ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා බං ඒවා ගහල ඇත්තේ. කෙල්ලෝ ඕව තොල් වලට විදිනවා ලංකාවේ නෙවි. පට්ට ගානක් වෙනවලු
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,586
    3,193
    113
    නෝනයි මහත්තයයි දෙන්නා රැලි වැටීගෙන එන්නෙ ඔන්න.. වයසට නොයන බෙහෙත් වර්ග, රස බොජුන් නැහැනේ..:(

    :( dan itin exercise koranna yanneth natuwa athi..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා බං ඒවා ගහල ඇත්තේ. කෙල්ලෝ ඕව තොල් වලට විදිනවා ලංකාවේ නෙවි. පට්ට ගානක් වෙනවලු
    ඇති ඇති මචං.. සල්ලි තියෙනවා නම් මොනවද කරන්න බැරි.. හැබැයි ඉතිං ඔව්වා ගහලා ඇලජික් උනොත් නම් බඩුම තමා.. ඔය ඉන්ටර්නෙට් එකේ පවා තියෙන්නෙ තරුණ වෙන්න ගිහින් කෙලවගත්තු ඒවා.. ඇයි අපේ ලංකාවෙත් ඩොක්ටර් කෙනෙක් මැරුණෙ..

    :( dan itin exercise koranna yanneth natuwa athi..
    ඔව් ගෙදරටම වෙලා ඇත්තෙ.. නාමල් දත් මැදලත් නෑ.. කහ පාටයි..:lol:
    ලොක්කා දාලා ඉන්නෙ ගැම්මටම බෝතල් බාගයක් විතර..:rofl:

    madamulaneth a/c thiyenawa ne
    නැත්තං කර වෙයි බං..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    මොකක්ද ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා බං ඒවා ගහල ඇත්තේ. කෙල්ලෝ ඕව තොල් වලට විදිනවා ලංකාවේ නෙවි. පට්ට ගානක් වෙනවලු

    Botox-බොටොක්ස් කියලා එකක්.මමත් ඕනි නම් හදලා දෙන්නම්.ලේසි.බොටොක්ස් ඉන්ජෙක්ට් කරලා ඇගිලි වලින් හදන්න තියෙන්නේ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,586
    3,193
    113

    ඔව් ගෙදරටම වෙලා ඇත්තෙ.. නාමල් දත් මැදලත් නෑ.. කහ පාටයි..:lol:
    ලොක්කා දාලා ඉන්නෙ ගැම්මටම බෝතල් බාගයක් විතර..:rofl:

    :lol::lol:
    දැන් දවල්ටත් බොන්න පටන් අරන් වගේ:(