Loku hadissiyak..Plz Help me

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මෙ මූ මෝඩ ආතල් එකක් බං ගන්නේ..:rofl::rofl: උඹලා කමෙන්ට් කරලා වටිනා කාලේ නාස්ති කරගන්න එපා...ගොන් පාර්ට්.. දැන් රෙප් කපයි ඔරිජිනල් එකෙන්.. :rofl::rofl:අනේ මට රිදෙයි හොඳේ... :lol::lol::lol:
 

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    modayo kagen hari advice ekak aran karapan karana reddak .. tho wassakatawath iskole giye nadda ban ?? :angry:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    චිරි චිරි වැස්ස;15082426 said:
    උඔලට ඉතින් බැනල වැඩකුත් නෑ, අද සමාජෙ ඕක කොහොමත් වෙන දෙයක්නෙ. තව කෙල්ලෙක්ට දෙයියන්ගෙ පිහිටයි කියල හිතාගෙන.. උඔ ඉක්මනින් පැය 72ක් යන්න කලින් prostinor 2 එකක් අරන් දියන්.
    උඔ කෙල්ලව කසාද බදින්නෙ නැත්නම් තොට හෙනගහනව කියලත් කාරුණිකව කියා සිටින්න ඕන මචං


    :yes::yes::yes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මුන් ඔක්කොම වැඩේ කරන්න දන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ දන්නේ නෑ
    එලකිරියට එන ෆේක් එවුන් ගොඩක් එන්නේ හු*** අමාරුවෙ වැටිච්ච උන්
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    බම්ප් තමා පොන්ස්!!
     

    nidarsha91

    Well-known member
  • ඈ උඹගෙන් ළමයි ?​

    :no::no::no::confused::confused::confused::confused::angry::angry::D:D:D:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::P:P:P:P:P:P:P

    ඉක්මනට මේකේ අයියල කියන දෙයක් කරපන් . පේන විදියට උඹ ප්‍රථම ප්‍රහාරය , 2 පාරක් එල්ල කරලා වගේ ;);)

    ඉක්මන් කරපන් ! ජය !
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා හොද සිහියෙන් ද හිටියෙ ඔය වෙලාවේ.........
    ඇයි මනුස්සයෝ ඔය කට්ට අස්සෙ ලොදයක් තියෙන්නේ ඕවට පාවිච්චි කරන්න නේ......

    තාම පැය 72ක් ගිහින් නැත්තං පොස්ටිනෝර්2 පෙති 2ක් හරියට ම පැය 12ක අතර කාල පරාසයක් තුලදී දෙන්න.
    පැය 72 පැනල නම් ඉතිං අවුල්ය.
    සති 2කකට පසුව ෆාමසියකින් hCG pregnancy test stripe එකක් අරං ගෑණු දරුවගේ මුත්‍රා එකක්ට දාල චෙක් කරන්න. නෙගටිව් නම් අවුලක් නැත. පොසිටිව් නම් ඔය ගෑණු දරුවව බදින්න වහාම.
    ගබ්සා කිරීම මනුෂ්‍යත්වයට නොගැලපෙන්නක් සහ පිළිසිදගත් මොහෙතේ සිට ම මනුෂ්‍ය ජීවිතයට ගරු කරන බවටත්, එය ආරක්ෂා කරන බවටත් දිවුරුම් දී ඇති නිසා ඒ ගැන තොරතුරු අහන්න එපා-කරුණාකර.