103 Narahenpita bus eke naginna.....ඔයා ටිකට් ඉල්ලන්න ඕන නිපුනතා පියස කියලා......හරිද? රුපියල් 20 විතර මට මතක හැටියට කොටුවේ ඉදන්......
කොන්දොස්තර කෑගහනවා ලංවෙද්දි ....බය වෙන්න දෙයක් නැහැ.....පාරේ දකුණු පැත්තේ තියෙන්නේ....ඒ පාර දිගටම ඇල්විටිගල මාවත.....
Police Garage ඒක ගව බැස්සොත් ටිකක් පයින් යන්න ඕන....එහෙම ඕන නැහැ .....නිපුනතා පියස ළමයි සහ වැඩට යන අයට බහින්න ඕනෑම බස් එකක් ඔතන නවත්තනවා.....
හා හා ඉන්ටර්විව් වගේ....එල එල
