Hambayo, hama thanadima thaagi denne Hambayanatma witharai neda?
විජිත යාපා පොත්හලින් රු. 10,000/=
ලොකු ජොබ්ස් ත්‍යාග ලබන්නා
ඉහත හරියාකාර සම්පූර්ණ කළ ආකෘතිය වෙනුවෙන් ලොකු ජොබ්ස් අතිවිශිෂ්ට මාර්ගගත වෘත්තියට තවත් අනගි ත්‍යාගයකි. www.lokujobs. com වෙබ් ජාලයේ ලියාපදිංචිය සමාප්ත කළ අයගෙන් ජයග්‍රාහකයා තෝරා ගන්නා ලදී. විජිත යාපා පොත්හල අනුග්‍රහයෙන් තුන්වන ත්‍යාග රු. 10,000/} ක මුදල තෑගි වවුචරයකින් ප්‍රදානය කරන ලදී. ප්‍රයෝජනය ලබන්නා විසින් ලොකු ජොබ්ස් වෙබ් අඩවියෙන් සම්පූර්ණ කළ ආකෘතිය ක්‍රියාපිළිවෙළින් කෙනකුගේ අධ්‍යාපන සුදුසුකම් කෙටි විස්‌තර මුද්‍රණය කළ හැක. ශ්‍රී ලංකා ආයතනවල අනුග්‍රහයෙන් ඉටුකරනු ලැබූ බොහෝ කාර්යවලින් අගනා තෑගි ගණනාවක් දිනා ගැනීමට හැකියාව ඇත. ලොකු ජොබ්ස් ෆේස්‌බුක් පිටුවල www. facebook. com/lokujobs වෙබ් අඩවියෙන් 85,000 පමණ අනුග්‍රාහකයන් පිළිබඳ දැන ගැනීමට හැකිවනු ඇත. සිටින පිළිවෙළ වමේ සිට(- ආයිසා අසාඩ් මහත්මිය (ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක). සහීඩ් ජිෆ්රි මහතා (අධ්‍යක්‍ෂ), තලාල් සම්ස් මහතා (අධ්‍යක්‍ෂ), චන්ක රුද්‍රිගූ මහතා (නියෝජ්‍ය සාමාන්‍ය කළමනාකරු විජිත යාපා පොත්හල), ත්‍යාගලාභී අතීලා බානු වෙනුවෙන් ත්‍යාගය ලබා ගන්නා සීද් ෆරුක් මයා.
http://www.divaina.com/2013/02/11/velanda02.html