loku karaganna kamathi un warella

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    කෙට්ටු එවුන් හුඟක් මුලින් මුලින් ලෝකෙ වෙනස් කිරීමට උත්සාහ දැරීය පසුව උන් මහත්විය..!

    හිතයි දිවයි වැඩ නම් වයසත් ප්‍රශ්නයක්ද පුතා..? -පියදාස මාමා-

    රොටී හැමෝටම පිච්චිය හැකි නමුත් තැටි හැමෝටම රත්කළ නොහැකිය.

    පාරට බැස්ස පසු කානු බෝක්කු කැට බහුලය.

    ලිඳ ගැඹුරු උනාට ලණුව කොට උනාට නාන්ට ගිය වෙලාවට නොනා කොහොමද..?

    සැර උනත් තියෙන්නෙ කඩනකම් විතරයි..

    රේන්කෝට් මොකටද ශවර් එකේ නාද්දි..?

    වෙලාවට එළියට ගත්තෙ නැති උනාම පාන් කර වෙන්නත් පුළුවන් සමහරු බඩ වෙන්නත් පුළුවන්..

    ඔක්කොම සෙල්ලම් බඩුටික යනකම්..

    කොච්චර මැෂින් තිබුණත් අතේ මහනව තරම් ගතියක් නෑ..

    කරනකොට සුදියයි හිතේ මට තවම මදියැයි ඉන්පසු බුදියයි කවුරු කෙරුවත් විදිය ඕකයි..!

    වාහනේ අනුන්ගෙ වෙන තරමට ලඟ නමන්ඩ ලේසියි..

    සෑම හාවෙකුම උදුපියලිය කන්නේ නැත.. වැඩිපුර කන්නේ ලණුය..

    ඕන එකක් බිම දිගා උනාම ෆිට් වෙනවා..

    දවල්ට හිතට ගන්නා ප්‍රමාණය රාත්‍රියට අතට ගන්නා ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වේ..!

    නෑදෑකමට නැන්දා.. නැතිකමට ඇන්නා..

    ඇඹුල් රස මලකඩ රස දැනෙන තුරු පැණි රස යැයි බොහෝ දෙනා සිතති..

    බඩු ටික ඇතුලෙ දැම්මම මාර කේස් එක නිදාගන්නවත් ඉඩ නෑ ඕයි කාමරේ..


    ​