Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Loku Prashnayak Yaluwane ☹️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මෙකයි මමනම් මන් කෙල්ලට අදරෙයි නම් කෙල්ල මට අදරෙයි කියල මට දැනෙනවානම් මම කෙල්ලව මොකක් කලත් අත අරින්නේ නැ.. මොකද බන් මගේ හිත දන්නවා එකී නැතුව මට ඉන්න බැ කියල...

අම්මට ආදරේ එක කමක් නේ කොහොමත් එහෙම වෙන්න ඕනේ.. එත් බන් ඕනවට වැඩිය පවලට ලං වෙලා ඉන්නවා එක උබලගේ පව්ල් ජීවිතේට කරදරයක්... කිසිම පුද්ගලිකත්වයක් නැති එක මාරම ප්රශ්නයක්.. උබ බදින්නේ කෙල්ලවනේ එක ඒකිගේ අම්මවත් බදින්නේ නැ නේ..අනික කෙල්ලත් දැන ගන්න ඕනි එහම අම්මට ඇගිලි ගහන්න ඉඩ නොදී ඉන්න..අනික කට්ටිය මත එක්ක තරහ වෙයිද දන්නේ නැ .. එත් බන් වයිෆ් හස්බන්ට අතර තියෙන ආදරේ ටිකක් අනිත් ඒවාට වඩා වෙනස් ( අම්මට තාත්තට පන වගේ ආදරේ තමා එත් බන් අරවගේ ආදරයක් අපිට වයිෆ්ට හස්බන්ට ඇර වෙන කාටවත් ඇතිවෙන්නේ නැ... )මන් කියන්නේ නැ කෙල්ලෙක් හම්බ උනාම අම්මා තාත්ත අමතක කරලා කෙල්ලව ලොකු කරන්න ඉන්න කියල.. එහෙම කරන්න කියන කෙල්ලෝ ඉන්නවනම් උන්ව නම් මලත් බදින්නනම් එපා.. කොල්ලෝ එහෙම ඉන්නවනම් උන්ට වෙනම අපායක් සෙට් වෙනවා..

තමන්ට ආදරේ කරන කෙල්ලෙක් නම් කවදාවත් එහෙම කියන්නේ නැ... එත් උබ දන ගන්න ඕනේ පවල් ජීවිතේට ප්රශ්නයක් නොවෙන ගානට ඔක්කොම ආශ්රය කරන්න...ඕක කෙල්ලට තේරුම් කරලා දීපන්... අම්ම තම එත් බන් බැන්දම උබේ පවල වෙන්නේ උබයි කෙල්ලයි නැතුව උබයි කෙල්ලි අම්මයි නෙවේ කියල...

පොඩි කතාවක් කියන්නම් ඩොකෙක් සහ බැන්ද කෙල්ලෙක් අතර සංවාදයක්..

dr - ඔයාගේ ජීවිතේ ඔයා ආදරේ කරන ඔක්කොම කට්ටිය මතක් කරගන්න

girl - (මෙකි දන්නා ඔක්කොම සෙට් එක මතක් කර ගත්තලූ..)

dr - ඒ කට්ටියගෙන් ඔයාට අමතක කරන්න බැරීම කට්ටිය මතක් කරගන්න කිව්වලු

girl - (අම්මයි තාත්තයි දරුවොයි හස්බන්වයි සහොදරයෝයි ඉතුරු උනාලු)

dr - ඒ කට්ටියගෙනන් කෙනෙක් තමන්ගේ ජීවිතෙන් අමතක කරන්න කිව්වලු

girl - සැහෙන්න දුකෙන් සහෝදරොන්ව අමතක කලාලු

dr - තව කෙනෙක් අමතක කරන්න කිව්වලු...

girl - එතකොට අඩ අඩ දෙමව්පියෝ අමතක කලාලු ..

dr - තව කෙනෙක් අමතක කරන්න කිව්වලු...

girl - ලමයිවයි හස්බන්වයි කාවවත් ජීවිතෙන් අමතක කරන්න බැ කියලා..( පස්සේ අපහු dr කියල දෙන්නගෙන් එක්කෙනෙක් අමතක කරන්නම කියලා )

පස්සේ මෙකි ලමයිව අමතක කරලා....

dr - ඔය කොහොමද පොඩි කලේ ඉදන් හද ගත්ත අම්මවයි තාත්තාවයි තමන්ගේ කුසෙන් උපන් ලමයිවයි අමතක කලේ කියලා..

girl - පස්සේ අඩ අඩ මෙකි කියල අම්ම තාත්ත ලමයි කවද හරි දවසක මව දාල යනවා එත් මන් මැරෙනකන් මගේ ලගින් ඉන්නේ මගේ හස්බන් මට එයව අමතක කරන්න බැ කියල ..

මන් කතා කියන්න දන්නේ නැ එත් මන් හිතනවා මගේ point එක තේරුම් ගන්න ඇති කියල...

උබ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් කියපන් dr හම්බ වෙන්න යමු.ඔහොම නෙවේ මොකක් උනත් මන් ඔයාව දාල යන්නේ නැ කියලා.ඔහොම කිව්වම එකී බය නැති වෙලා dr හම්බ වෙන්න එන්න chance එක වැඩි ..ඊට කලින් උබ හිතපන් ඒ වගේ අදරයක් ඒකිට දෙන්න එයා සුදුසුද කියල...එයත් මන් උඩ කිව්වා වගෙම උබට අදරෙයිද කියලා..

උබ කෙල්ලට ආදරේ කෙල්ල උබට අදරෙයි කියලා අම්ම මැද්දට එනවනම් එහම පවල් කන්න බැ..

මුලින් කෙල්ලට තේරුම් කරපන්.. එත් එකී අම්ම කියන දේම අහ අහා ඉන්නවනම් මචන් sry තමා...

[QUOTE="shashikaxp, post: 19691391, member: 190462"] මෙන්න මෙකයි මමනම් මන් කෙල්ලට අදරෙයි නම් කෙල්ල මට අදරෙයි කියල මට දැනෙනවානම් මම කෙල්ලව මොකක් කලත් අත අරින්නේ නැ.. මොකද බන් මගේ හිත දන්නවා එකී නැතුව මට ඉන්න බැ කියල... අම්මට ආදරේ එක කමක් නේ කොහොමත් එහෙම වෙන්න ඕනේ.. එත් බන් ඕනවට වැඩිය පවලට ලං වෙලා ඉන්නවා එක උබලගේ පව්ල් ජීවිතේට කරදරයක්... කිසිම පුද්ගලිකත්වයක් නැති එක මාරම ප්රශ්නයක්.. උබ බදින්නේ කෙල්ලවනේ එක ඒකිගේ අම්මවත් බදින්නේ නැ නේ..අනික කෙල්ලත් දැන ගන්න ඕනි එහම අම්මට ඇගිලි ගහන්න ඉඩ නොදී ඉන්න..අනික කට්ටිය මත එක්ක තරහ වෙයිද දන්නේ නැ .. එත් බන් වයිෆ් හස්බන්ට අතර තියෙන ආදරේ ටිකක් අනිත් ඒවාට වඩා වෙනස් ( අම්මට තාත්තට පන වගේ ආදරේ තමා එත් බන් අරවගේ ආදරයක් අපිට වයිෆ්ට හස්බන්ට ඇර වෙන කාටවත් ඇතිවෙන්නේ නැ... )මන් කියන්නේ නැ කෙල්ලෙක් හම්බ උනාම අම්මා තාත්ත අමතක කරලා කෙල්ලව ලොකු කරන්න ඉන්න කියල.. එහෙම කරන්න කියන කෙල්ලෝ ඉන්නවනම් උන්ව නම් මලත් බදින්නනම් එපා.. කොල්ලෝ එහෙම ඉන්නවනම් උන්ට වෙනම අපායක් සෙට් වෙනවා.. තමන්ට ආදරේ කරන කෙල්ලෙක් නම් කවදාවත් එහෙම කියන්නේ නැ... එත් උබ දන ගන්න ඕනේ පවල් ජීවිතේට ප්රශ්නයක් නොවෙන ගානට ඔක්කොම ආශ්රය කරන්න...ඕක කෙල්ලට තේරුම් කරලා දීපන්... අම්ම තම එත් බන් බැන්දම උබේ පවල වෙන්නේ උබයි කෙල්ලයි නැතුව උබයි කෙල්ලි අම්මයි නෙවේ කියල... පොඩි කතාවක් කියන්නම් ඩොකෙක් සහ බැන්ද කෙල්ලෙක් අතර සංවාදයක්.. dr - ඔයාගේ ජීවිතේ ඔයා ආදරේ කරන ඔක්කොම කට්ටිය මතක් කරගන්න girl - (මෙකි දන්නා ඔක්කොම සෙට් එක මතක් කර ගත්තලූ..) dr - ඒ කට්ටියගෙන් ඔයාට අමතක කරන්න බැරීම කට්ටිය මතක් කරගන්න කිව්වලු girl - (අම්මයි තාත්තයි දරුවොයි හස්බන්වයි සහොදරයෝයි ඉතුරු උනාලු) dr - ඒ කට්ටියගෙනන් කෙනෙක් තමන්ගේ ජීවිතෙන් අමතක කරන්න කිව්වලු girl - සැහෙන්න දුකෙන් සහෝදරොන්ව අමතක කලාලු dr - තව කෙනෙක් අමතක කරන්න කිව්වලු... girl - එතකොට අඩ අඩ දෙමව්පියෝ අමතක කලාලු .. dr - තව කෙනෙක් අමතක කරන්න කිව්වලු... girl - ලමයිවයි හස්බන්වයි කාවවත් ජීවිතෙන් අමතක කරන්න බැ කියලා..( පස්සේ අපහු dr කියල දෙන්නගෙන් එක්කෙනෙක් අමතක කරන්නම කියලා ) පස්සේ මෙකි ලමයිව අමතක කරලා.... dr - ඔය කොහොමද පොඩි කලේ ඉදන් හද ගත්ත අම්මවයි තාත්තාවයි තමන්ගේ කුසෙන් උපන් ලමයිවයි අමතක කලේ කියලා.. girl - පස්සේ අඩ අඩ මෙකි කියල අම්ම තාත්ත ලමයි කවද හරි දවසක මව දාල යනවා එත් මන් මැරෙනකන් මගේ ලගින් ඉන්නේ මගේ හස්බන් මට එයව අමතක කරන්න බැ කියල .. මන් කතා කියන්න දන්නේ නැ එත් මන් හිතනවා මගේ point එක තේරුම් ගන්න ඇති කියල... උබ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් කියපන් dr හම්බ වෙන්න යමු.ඔහොම නෙවේ මොකක් උනත් මන් ඔයාව දාල යන්නේ නැ කියලා.ඔහොම කිව්වම එකී බය නැති වෙලා dr හම්බ වෙන්න එන්න chance එක වැඩි ..ඊට කලින් උබ හිතපන් ඒ වගේ අදරයක් ඒකිට දෙන්න එයා සුදුසුද කියල...එයත් මන් උඩ කිව්වා වගෙම උබට අදරෙයිද කියලා.. උබ කෙල්ලට ආදරේ කෙල්ල උබට අදරෙයි කියලා අම්ම මැද්දට එනවනම් එහම පවල් කන්න බැ.. මුලින් කෙල්ලට තේරුම් කරපන්.. එත් එකී අම්ම කියන දේම අහ අහා ඉන්නවනම් මචන් sry තමා... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom