Loku Prashnayak Yaluwane ☹️

Chondon

Banned
  • Aug 17, 2015
    335
    39
    28
    Machanla..

    Mata proposal ekakin aawa kellek mama mulin akamathi wuna. Passé aye api gihin kata kala. Kellat baha kiyala mulin passé yaalu wuna.

    Api ehe mehe giyat ekka (wal wada nam mokut kale na habai). Dhan 5months wage wenawa. Et machanla.. May girl Ta Loku oluwa kakkumak (Migraine) hadenawalu hama maasema. Kondhath uda indhala pahalatama ridenawa hamadama wage. Behet gannawa. Et lede gana dawasak mama ahanakota eyage Amma langa indhan eyata hariyata uttara denna dunne na. Hanguwa.

    eeye Rae girl call ekak aragatta mata as usual.. Eka paratama eyage Amma phone eka adala aran wage mata ompaaawata wage "kohomada oyata? AIYO MAHA SEMEK NE OYA", giya sathiye gardening karapu nisaa wennathi.. Kiyala kiwwa.. Matat bodhi pooja karananwalu eyage duwata karanakota.

    Machanla.. Mama igenagtta job ekak tiyena respectable man kenek. Mata ara widihata kata kalaama polowa palagena Yanna hituna. May koheda yana ganiyek mata hina wenawa kiyala... Anika ledakata machanla? Mata ehema sema ledak na ekka...

    Ithin mama eken passe kellata kata kalema na eeye rae indhan. Paw kella duken samaawa ganna text karanawa. Papuwa palila yanawa bun Mage dakkama ewwa.

    Mata tiyena prashne.. Amma gaanu kena eyage duwage leda eyalagen apita ahanna bari wenna gothapu daham gatayakda kiyala mayka....

    Please machanla.. Mokada karanne mama? Girl hondhai.. Eth eyage gedara kenek nathi wela tiyenawa oluwe prashnayakin (pissu nemei)

    Mata sup ekak denna
    Budu Saranai EK yaalwuanta
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
    ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
    මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
    කෙල්ල හොදනම් එච්චරයි..
    බුදු සරණයි..
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32

    ඔව ගනන් ගන්න එපා බන් ඔය මල හොන්තුවට වෙන කොල්ලෙක් සෙට් කරන්න ඕන ඇති කෙල්ලට උබ නැතුව දැන් අරව මේව කියන්නේ උබේ හිත කඩන්න නිකම් බයවෙන්න එපා කෙල්ල එක්කගෙන පලයන් හොද ඩොකෙක් ගාවට අම්මට කියන්න එපා එව :yes::yes:
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
    ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
    මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
    කෙල්ල හොදනම් එච්චරයි..
    බුදු සරණයි..

    Machan thanks..
    Mama kellata aneka warayak kiwwa yamu specialist kenek langata kiyala.. Eith Enna ba kiywwa.. Eya danatat specialist kenekgen beheth gannawalu kiyala.

    Mokada hithanne bun? Apiwa andanwada?
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    එහෙම ආරෙට එන්නේ නෑ ආච්චි හරි සීය හරි එහෙම ලෙඩකින් නැති වෙලා නම් පොඩ්ඩක් බලවගනින් එහෙම උනත් මම නම් අතාරින් නෑ කීයටවත් අවන්කව ආදරේ නම් :yes::yes:
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ඔව ගනන් ගන්න එපා බන් ඔය මල හොන්තුවට වෙන කොල්ලෙක් සෙට් කරන්න ඕන ඇති කෙල්ලට උබ නැතුව දැන් අරව මේව කියන්නේ උබේ හිත කඩන්න නිකම් බයවෙන්න එපා කෙල්ල එක්කගෙන පලයන් හොද ඩොකෙක් ගාවට අම්මට කියන්න එපා එව :yes::yes:

    Thanks machan reply ekata.. Umbata pin machan..
    Eith kella Enna kohethama kamathi na dokek langata Yanna.. Bahama kiyanawa
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    එහෙම ආරෙට එන්නේ නෑ ආච්චි හරි සීය හරි එහෙම ලෙඩකින් නැති වෙලා නම් පොඩ්ඩක් බලවගනින් එහෙම උනත් මම නම් අතාරින් නෑ කීයටවත් අවන්කව ආදරේ නම් :yes::yes:

    Machan.. It was her Own Sister
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    Machan thanks..
    Mama kellata aneka warayak kiwwa yamu specialist kenek langata kiyala.. Eith Enna ba kiywwa.. Eya danatat specialist kenekgen beheth gannawalu kiyala.

    Mokada hithanne bun? Apiwa andanwada?

    ගේම් යන්න පුලුවන් බන් මොකද එහෙම සීන් මට නම් උනා හදහන් පස්සෙ ගිහින් මැරෙන කතා කිවුවා මාම් එතනට ගියාම සෑහෙන්න ආයුශ තියනවා කියනවා :lol::lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    Thanks machan reply ekata.. Umbata pin machan..
    Eith kella Enna kohethama kamathi na dokek langata Yanna.. Bahama kiyanawa

    එහෙනම් මෙහෙම කරපන් උබ ඩොකෙක් ව කෙල්ල ගාවට ගෙනෙන් එක තමා විදිය යාලුවෙක් ගේ කනෙක්ශන් එකකින් හරි ඩොක්ට කෙනෙක් එක්කගෙන ගියානම් හරි බන් :yes::yes:
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    එහෙම උනා බන් මගේ කෙනාගේ නන්ගිටත් ඔය මොනවත් නෑ මේ හොදට ඉන්නේ :yes::yes:

    Machan ey kiyanne may lede prashnayak karaganna epa kiyalada machan? Mayage akka nathi wune dhan 2yrs witara brain aneurism ekakin...

    Google kaalama Mage ekkanata tiyena lede mulin hadenawalu akkage tattweta Enna isselaa..
    Mayage taattat hiti hatiye putuwe indaddee nathi wela..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අනිත් ප්‍රශ්න ටික කෙසේ වෙතත් කෙල්ලට අම්ම ගැන තියෙන බැඳීම මොන වගේ එකක්ද කියල හොයල බලපන්. මොකද ඔය නැන්දම්මත් එක්ක නම් උඹට එක ගෙදරක ඉන්න හම්බෙන්නේ නෑ. අතේ දුරටත් ටිකක් ඈතින් තමයි ආශ්‍රය කරන්න වෙන්නේ. එහෙම කරන්න බෑ කෙල්ලට අම්ම ගැන ගොඩාක් ලොකු බැඳීමක් තියෙනවනම්.

    කෙල්ලව දොස්තර කෙනෙක් ලඟට එක්ක යන්න කලින් මේක කියපන්කො. උඹ කෙල්ලට ආදරේද? කෙල්ලට මොකක් හරි ලොකු ලෙඩක් තියෙනවා කියල අඳුනගත්තොත් උඹ මොකද කරන්නේ?
     
    jadvlr

    Member
    Sep 17, 2006
    15
    3
    3
    Machan.. mage yaluwektath proposal ekakin oya wage ledak thiyena girl kenek bandala deela thibuna. kellata maseka serayak withara mental problem ekak enawa. family life ekak gewanna bea. kellage gedarin boru karala. mukuth wisthara kiyala nea. dan denna wen una. e nisa hoda parissamin karana deyak, hodata hoyala balala karapan..
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    Machan ey kiyanne may lede prashnayak karaganna epa kiyalada machan? Mayage akka nathi wune dhan 2yrs witara brain aneurism ekakin...

    Google kaalama Mage ekkanata tiyena lede mulin hadenawalu akkage tattweta Enna isselaa..
    Mayage taattat hiti hatiye putuwe indaddee nathi wela..

    ඔවට බෙත් තියන බන් හොද කරන්න බැරි ඒව හොද කරන අය ඉන්නවා පැරලයිස් උන අය නැගිටලා යනවා මම ඇස් 2ට දැකලා තියනවා ආයුර්වේද බේත් කරන්න හොස්පිටල් එකෙන් ඩොකා ගාවට බැරි නම් වෙද මහත්තයේක් ගාවට අරන් යන්න :yes::yes:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    Machan.. mage yaluwektath proposal ekakin oya wage ledak thiyena girl kenek bandala deela thibuna. kellata maseka serayak withara mental problem ekak enawa. family life ekak gewanna bea. kellage gedarin boru karala. mukuth wisthara kiyala nea. dan denna wen una. e nisa hoda parissamin karana deyak, hodata hoyala balala karapan..

    ප්‍රොපොසල් නේ මේව :yes::yes:
     
    Last edited: