loku udawwak, yaluwek mahana wenna yanawa.

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ehema pawak ne.mahana wenna yana reason eka ahagattanan hari.kalakirila mahana wenawanan wedak ne terum aran mahana wena eka tama hoda.mahana wenna yanawanan duk wenna deyak newe mokada api hitanne sepatha tiyenne this way kiyala but real sepatha tiyenne that way.
 
Meglow

Banned
Jun 11, 2015
596
43

yaluwa api ekka dan kata karanne na. ammala tattala apita kiyanawa adahasa wenas kara dennalu.

pawle ekama lamaya, rata gihin degree ekak ehema karala awith hoda job ekak karanawa, hoda salaray ekak gannawa. car ekak thiyanawa honda geyak thiyanawa. habai bonne karanne na wadiya kello asraya karanneth na.

apitat hita ganna bari ai me eka paratama mehema thiranayak gatte kiyala.
 
wayasa kiyada 28k wageda?samahara ayata mae dewal wala terumak nethi bawa penawa etakota mahana wenna yanawa.nattan yaluwage kellek dala giyada danne ne.reason eka denaganna puluwannan goda hodai meet wela hari.
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
යාලුවා මහන වුනහම උබටත් එක්ක පිං මචෝ මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් ඉන්නවා එයා මහන වුනා දැන් අවුරුදු 10 යකට කලින් ඉතින් අපේ ගෙදර එනවා මම ලංකාවේ නැහැ ඉතින් අපේ තාත්තත් එකක් කතා කරනවා ධර්ම කරුණු තමා හැම වෙලෙම සකාච්චාවෙන්නේ ඉතින් මගේ යාලුවගේ යාලුවෝ පන්සල් යනවා ගොඩක් එ පැත්තට ලදි වැඩ පිංදහම් කරන්නෑඅ

මගේ එකට හිටපු අයියා කෙනෙකුත් මහන වුනා හරිම සතුටක් දැනෙන්නේ දකිද්දි ඉතින් අපිටත් පිං එ අය අශ්‍රය කරන්න ලැබෙන එක ලගින්ම මොනවද මචන් මේ අපි හති වැටෙනකන් දුවනවා දවස ගානේ බස් එක අල්ලන්න පොත අස්සන් කරන්න අය ගෙදර එන්න , සංසාර චක්‍රයේ එක තැන දුවන්නේ , පොඩ්ඩක් හරි ගොඩ එන්න ඔන මචන් එහෙම අශ්‍රය ලැබෙන එක ගොඩක් පිනක් මචෝ
 
මහන වෙන්න දීපිය යකෝ
තොට මහන වෙන්න පිනක් නැති උනාට ඒකට තියෙනවනේ
ඒ වගේම කිසිම කෙනෙක් බලෙන් මහන කරන්නත් බෑ මහන වෙන්න ඉන්න එකෙක් බලෙන් ගෙදර තියාගන්නත් බෑ
 
  • Like
Reactions: vinura kithmal

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
යාලුවා මහන වුනහම උබටත් එක්ක පිං මචෝ මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් ඉන්නවා එයා මහන වුනා දැන් අවුරුදු 10 යකට කලින් ඉතින් අපේ ගෙදර එනවා මම ලංකාවේ නැහැ ඉතින් අපේ තාත්තත් එකක් කතා කරනවා ධර්ම කරුණු තමා හැම වෙලෙම සකාච්චාවෙන්නේ ඉතින් මගේ යාලුවගේ යාලුවෝ පන්සල් යනවා ගොඩක් එ පැත්තට ලදි වැඩ පිංදහම් කරන්නෑඅ

මගේ එකට හිටපු අයියා කෙනෙකුත් මහන වුනා හරිම සතුටක් දැනෙන්නේ දකිද්දි ඉතින් අපිටත් පිං එ අය අශ්‍රය කරන්න ලැබෙන එක ලගින්ම මොනවද මචන් මේ අපි හති වැටෙනකන් දුවනවා දවස ගානේ බස් එක අල්ලන්න පොත අස්සන් කරන්න අය ගෙදර එන්න , සංසාර චක්‍රයේ එක තැන දුවන්නේ , පොඩ්ඩක් හරි ගොඩ එන්න ඔන මචන් එහෙම අශ්‍රය ලැබෙන එක ගොඩක් පිනක් මචෝ

:yes::yes::yes::yes:
 
Meglow

Banned
Jun 11, 2015
596
43
0
wayasa kiyada 28k wageda?samahara ayata mae dewal wala terumak nethi bawa penawa etakota mahana wenna yanawa.nattan yaluwage kellek dala giyada danne ne.reason eka denaganna puluwannan goda hodai meet wela hari.

27. danna taramata me wenakam kellek idala na.
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,093
    16,878
    113
    :rofl:ඉතින් බං ඒක උගේ තීරනයක්නේ..අපි කවුද ඌට ඒක කරන්න එපා කියන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මහන වෙන්න හදන කෙනෙක්ව නවත්තන එක ලොකු පවක්.
    ඒකේ දෙකක් නෑ.
    කලකිරිලා හෝ වෙන මොනාහරි හේතුවක් නිසා මහන වෙන්න හදන්නේ ජීවිතේ අලුතෙන්,අලුත් විදියකට පටන් ගෙන සසරෙන් ඉක්මනින් එතෙර වෙන්න හිතාගෙනනේ මහන වෙන්නේ.
    එහෙම කෙනෙක්ව වලක්වන එක පවක්.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    yaluwa api ekka dan kata karanne na. ammala tattala apita kiyanawa adahasa wenas kara dennalu.

    pawle ekama lamaya, rata gihin degree ekak ehema karala awith hoda job ekak karanawa, hoda salaray ekak gannawa. car ekak thiyanawa honda geyak thiyanawa. habai bonne karanne na wadiya kello asraya karanneth na.

    apitat hita ganna bari ai me eka paratama mehema thiranayak gatte kiyala.

    මෙහෙම අය තමයි බන් මහණ වෙන්න ඕනා ! පොඩි කාලේ නොතේරුම්කමට හෝ බූට් කාපු අරවා මේවා එක එක ඒවට නෙමෙයි. !
    මෙන්න මෙහෙම හොදට ඉගෙන ගෙන හොද අවබෝධයකින් යුතුව මහණ වෙනවනම් කොච්චර හොදයිද? සාදු සාදු !!!
     
    ඔය මනුස්සයට මහන වෙන්න දීපන් වෙනස් කරන්න හදන්නේ නැතුව.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    27. danna taramata me wenakam kellek idala na.

    enan mchn terum aragena tama mahanawenna yanne.eka karanna denna.uba ammalata terum karala denna sansare kelawarak nethi bawa,ehema ekenekta birth ekak dennath parentsla pin karapu aya wenna one.oka ithin kohomath parenstala uhulaganna beri deyak.but attata muna denna one.ubata puluwannan attatama reason eka dena gena balanna.yaluwek washayen etcharai karanna puluwan.balen aye mae sansara cycle ekata danna epa.
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    මහන වෙන්න හදන කෙනෙක්ව නවත්තන එක ලොකු පවක්.
    ඒකේ දෙකක් නෑ.
    කලකිරිලා හෝ වෙන මොනාහරි හේතුවක් නිසා මහන වෙන්න හදන්නේ ජීවිතේ අලුතෙන්,අලුත් විදියකට පටන් ගෙන සසරෙන් ඉක්මනින් එතෙර වෙන්න හිතාගෙනනේ මහන වෙන්නේ.
    එහෙම කෙනෙක්ව වලක්වන එක පවක්.

    මෙහෙම අය තමයි බන් මහණ වෙන්න ඕනා ! පොඩි කාලේ නොතේරුම්කමට හෝ බූට් කාපු අරවා මේවා එක එක ඒවට නෙමෙයි. !
    මෙන්න මෙහෙම හොදට ඉගෙන ගෙන හොද අවබෝධයකින් යුතුව මහණ වෙනවනම් කොච්චර හොදයිද? සාදු සාදු !!!

    ඔය මනුස්සයට මහන වෙන්න දීපන් වෙනස් කරන්න හදන්නේ නැතුව.

    enan mchn terum aragena tama mahanawenna yanne.eka karanna denna.uba ammalata terum karala denna sansare kelawarak nethi bawa,ehema ekenekta birth ekak dennath parentsla pin karapu aya wenna one.oka ithin kohomath parenstala uhulaganna beri deyak.but attata muna denna one.ubata puluwannan attatama reason eka dena gena balanna.yaluwek washayen etcharai karanna puluwan.balen aye mae sansara cycle ekata danna epa.

    ok guys mata terenawa ubala kiyana eka. maam eyage ammala ekka kata karannam.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,633
    2,468
    113
    නිධානයක් උඩ
    උඹේ යාළුවා මහන වෙන්නේ ජීවිතේ තුරුම් අරගෙන වගෙයි පෙන්නේ.පුලුවන්නම් අම්මලාගේ කැමැත්ත අරන් දෙන්න බලන්න.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඉතින් උගේ තීරනේ හරි මචන්. යාලුවට උදව් කරහන් ගෙදර අයගෙ කැමැත්ත ගන්න. ඕක නවත්තන්න හදන්න එපා බන්. උඹත් සතුටු වෙයන් යාලුවෙක් විදිහට :):):)
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Mahana wena eka nawaththanna epa.Ekama daruwa nisa mahana unoth ammalata salakanna kenek nathi wena eka thamai awla.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මන් දන්න අයියා කෙනෙක් මහන වෙන්න හැදුවා..
    පස්සේ ගෙදරින් මහනවෙන්න දුන්නේ නෑ..
    ඊට කලින් එයා ඇක්සිඩන්ට් වෙලා ඔලුව උඩින් වාහනේක ටයර් එකක් ගිහින් තිබුනා..
    ඒකෙන් පස්සේ ඉවසගන්න බැරි ඔලුව කැක්කුමක් ඇවිත් තිබුනා මහ රෑටත් එයට නින්දක් තිබ්බේ නෑ..
    ඒ නිසාම එයා මහනවෙන්න හැදුවා.. ඒත් බැරිවුන නිසා කෝච්චියට බෙල්ල තිබ්බා..
    මැරෙද්දි වයස 27ක් විතර..