Loku udawwak

Nov 11, 2009
1,429
111
0
අනේ පව්...! හිඟන්නෙක් ඇවිදින්... දුකේ බැරුව... :sorry:

ඔන්න මං හූණ කියන්න වගේ කියන්නං. අවසාන මොහොතෙ ඇති හැටියෙන් රෙප දීල, රෙප අරන්, කොහොමින් හරි හිත හදාන, එළකිරියන් ට ආයුබෝං! කියාන, එළකිරියෙන් සමුගන්න නොවැ
කොල්ල මේ අර අදින්නෙ... :yes:

ඔච්චම ට නෙවෙයි කොල්ලො, සිරාවටම දුකයි ඒ හැබෑව නං.
:(