loku udawwak

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
online wadak karala money earn karanna puluwan lesima krama monawada?

mata logo designing wage karanna tharam creativity ekak na. e nisa web desigining karanna kiyala baluwe. ekata php igena gatthama adda? php igena ganna eka amaruda? web desigining walata hamadama orders thiyeida?

data entry, writing ehema lesida? orders hamadama hamba wenawada?

thawa anith krama ganath kiyala denna machanla. danne nathi nisa ahanne.

loku udawwak!
 

Emios

Well-known member
  • Dec 10, 2009
    73,826
    66,359
    113
    data entry nan hitannawath be ban Philippines,indian un payata 0.2 $ wage weda karana un innawa.
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    Seoclerks එකෙන් ඩොලර් 1-2 ට අරන් Fiverr එකේ $5ට විකුනපන්.මොකුත් නොකර $2-3 ලාබ.:)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,178
    113
    Chilaw
    මෙන්න මේ පොස්ට් දෙක බලපන්

    #1 HITLEAP ගැන මුල සිට සරලව | FIVERR කුප්පිය #12

    #2 කොහොමද මේ WEBSITE TRAFFIC දෙන්නේ ? | FIVERR කුප්පිය #11

    පොඩ්ඩක් හොයල බලපන්, එළකිරියේ ගොඩක් කතා උන මේවා ගැන
     
    • Like
    Reactions: chathura2015

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    upwork එකෙයි freelancer එකෙයි register වෙයන්..
    උබේ skill එකට තියන project මොනාද කියල බලල bid කරපන්..
    කතාකරල පලවෙනි project එක ගත්තම අනිත් ඒව නිකං ම එයි..
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    upwork එකෙයි freelancer එකෙයි register වෙයන්..
    උබේ skill එකට තියන project මොනාද කියල බලල bid කරපන්..
    කතාකරල පලවෙනි project එක ගත්තම අනිත් ඒව නිකං ම එයි..


    ok machan thanks :)