Amazon Selling karana kenekgen Loku udawwak one Loku advice ekak

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Machanla, Mama Amazon.com eke selling karanawa. month ekakata kalin

    ekek item ekak gaththa. dawas 2-3 kata passe kiyanawa, order eka cancel karanna one kiyala. ethakota mama ship karala tracking upload karalath iwarai. mama kiwwa ship karala iwarai kiyala. passe, customer shape eke indala, item eka labunata passe, kiyanawa, bubble envelop eke 2sidema kapala , empty package eka lune kiyala. mata refund karanna una.item value eka adu nisa echchara ganak ne.

    IYE REE AYE ORDER EKAK AWA. WENA CUSTOMER KENEKGEN, MAMA ADA EKA SHIP KARA. DAN CUSTOME KIYANAWA, " DELIVERY TIME EKA DANUI DEKKE, ORDER EKA CANCEL KARANNA ONE KIYALA. REGISTER KARALA NISA POST OFFICE EKEN ILLAGENA PARCEL EKA KADANNATH BE." ITEM EKAT 2000 WAGE WENAWA. MATA MEDA PARATH PADUWA WINDINNA WEIDA?

    AMAZON EKE UN KARANA MEEE BALU WEDEETA MOKADA KARANNA PULUWAN. :angry::angry::angry:
    APE DANNA UN INNAWANAO , KIYAHALLAKOOO. LOKU UDAWWAK.
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මාත් ඔකේ කලක් sell කලා මචන්. මටත් ඔහොම case ආව හරියට....
    මම නවත්තල දැම්ම. උන් මොනවා කිව්වත් අපි refund කරන්න ඕන. නැත්තන් උන් A-Z claim open කරනවා. ඊට පස්සේ defect rate වැඩි වෙනවා.... post office එකෙන් එහෙන් කචල්... අපි උස්සන් එනවටත් උන්ගේ මුන හොඳ නෑ.... මොනවද මේවල තියෙන්නේ... හැමදාම මොනවද යවන්නේ ඔච්චර.... packing මදි. තව මොනවා හරි ඔතන් එන්න... අන්තිමට බැලුවම... පොඩි ගානක් හොයන්න හෙන කට්ටක් කාල... සමහර registered ඒවා යන්නෙත් නෑ... මාස ගණන් කොහේ හරි හිර වෙලා.... මෙහෙ මොකක් හරි පොඩි business එකක් කලාම ලේසියෙන් ගානක් හොයන්න පුළුවන් මචන්....