loku uddawak........

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ගල් කොල්ලා;14976882 said:
    4n 1 ක සුපිරි බන් කෑමරාවත් පට්ට කොලිටි නෙටුත් ස්පිඩ් මාරවිදිහට අපෙ අයියා කෙනෙක් ගාව තියනවා 620ය. පට්ට බන් මරු 4න් 1ක

    http://www.mobitel.lk/images/English/promotions/micromax_offer.jpg
    methana thiyana Micromax A110 gana ahuwe?any way thanks...
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    පිස්සුද බන් ..මෙච්චර හොද 4න් තියෙද්දී ඉන්දියන් කැල්ලක් ගන්නේ..use කරපු හරි samsung එකක් ගනින් ඊට වැඩ හොදයි..second hand market එකත් හොදයි
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Phone eka nam awulak naha machan... Features okkoma awulak naha ... Ey gaanata ganda puluwan honda phone ekak ... mama danna ekek gaththa maasa 6kata wage issalla ... danata nam ledak nathuwa wada...
    Ram eka withrak 512 nisai gpu ekath supirima nathi nisai games ehema poddak lagging ey wunata anek hama wadakma ela ...

    Micromax baha kiyala wage hithenawa nam ithin oya ganata honda xperia U eka thama...