Lol seen Ek වලට වදයක්ද ?

ANTI_BUDDY_47

Member
Mar 4, 2017
63
12
0
Home
Thread Date Comment
Lol seen Ek වලට වදයක්ද ? 03-09-2017 09:37 PM ඕක කියන්නමද පොන්නය ආවේ?
Lol seen Ek වලට වදයක්ද ? 03-09-2017 09:36 PM Ridila

Stil hurting your ass :lol:

pain_in_the_ass_md.png
 
ANTI_BUDDY_47

Member
Mar 4, 2017
63
12
0
Home
දැන් මොකක්ද ඒ ත්‍රේඩ් එකේ තියන අවුල ?
බයික් එක හොරෙන් රෙජිස්ට්‍රේශන්ස් දාගෙන , දවාලක මහ පාරේ බොරු පඩ ශෝ දාන්න යන උන්ට හොද වැඩේ.
දැන් අහන්න එපා හොර රෙජිස්ට්‍රේශන්ස් ගැන මම දන්නේ කොහොමද කියලා.
අපේ රටේ බයික් 450cc වෙනකම් විතරනේ රෙජිස්ට්‍රේශන්ස් කරන්නේ.
අරූ පැදපු බයික් එක 600cc එකක්.
ඔය වගේ එවුන් මැරිලා යන එක හොදයි.
ඒ මෝඩ හුකන්නා නිසා කොහෙවත් වරදක් නැති බස් ඩ්‍රයිවර් රිමාන්ඩ් උනා , බයික් එක වැනසුනා.

Warada uge bun

Eka atta

Namuth kolek ta mehema u marila edi pysco widihata baina eka sadaranada

Balanko uge coment tika :angry:
 
ANTI_BUDDY_47

Member
Mar 4, 2017
63
12
0
Home
ඔය වගේ එවුන් මැරිලා යන එක හොදයි

Marena hoda kochara ewun tikak enawada bun

Speed eluwa uge yasath na

Lamayek atin waradak unahama uya marala hariyane na bun.

Hari warada kiyala dila uya goda gana eka thama manusakma :)
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Marena hoda kochara ewun tikak enawada bun

Speed eluwa uge yasath na

Lamayek atin waradak unahama uya marala hariyane na bun.

Hari warada kiyala dila uya goda gana eka thama manusakma :)

akilar25
kiyanne mage fake eka ban. mama Original , UU fake :D:D:D

:lol:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Warada uge bun

    Eka atta

    Namuth kolek ta mehema u marila edi pysco widihata baina eka sadaranada

    Balanko uge coment tika :angry:

    බයික් එක පැදපු එකාට ඒක කරන්න හොදයි , ඕක කරන්න කලින් බයික් එක ගැන , උගේ අවට ඉන්න සහ ඌට ආදරේ එවුන් ගැන නොහිත පකේ වැඩ කරන්න හොදයි ඒත් ඌ කරපු දේට බනින එක වැරදියි.
    මේක ඩිජිටල් ලෝකෙනේ.
    ඒ නිසා මොන හුත්තක්වත් පර්සනල් ලෙවල් එකට ගන්න එපා.
    වැඩක් නෑ නේ.
    එකිනෙකා කරන කියන දේ අනුව ඒ ඒ වෙලාවට , ඒ ඒ කර්මය අනුව වැඩ සිද්ද වෙයි.
    මේකේ තියන ඒවා පර්සනල් ලෙවල් එකට අරන් මොකටද නිකන් තියන ලේ පුච්ච ගන්නේ අපි , ඇයි අපි එහෙම කරන්න ඕන ?
    වැඩක් නෑ නේ එහෙම කරලා.
    කැමති ත්‍රේඩ් වලට කමෙන්ට් එකක් දාපන් , අකමැති ඒවා නොබලා ඉදපන් , මොනාහරි ආතල් එකක් දෙන්න ඕන නම් අකමැති පෝස්ට් එක දාපු එකාගේ රෙප් කපපන් , තඩි ඉමේජ් එකක් දාලා රෙප් කපලා දාපන් .
    ඒ වගේ පොඩි ලාමක ආතල් එකක් ගනින් .
    ඒ ඇති.

    Hikz mata rep kapana thama ba bun :D

    Habi kapana hiteneth na bun paw neda meke ena un

    Nikan mal wage kolo

    Ape yasath ekala ohma dewal kohomath apita hatiyane na bun
     
    • Like
    Reactions: akilar25

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Hikz mata rep kapana thama ba bun :D

    Habi kapana hiteneth na bun paw neda meke ena un

    Nikan mal wage kolo

    Ape yasath ekala ohma dewal kohomath apita hatiyane na bun

    ado uba baya wenna epa.. uba nathi dawasaka unath, mama me thread eka bump karanawa.

    famous wenna help karanawata thanks :love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    u ela kolek uba yage nongal dial 1 newe

    Balo gana uge thred man balanawa :P

    Manusaya mokada wal sata mokada kiyala haduna gana mata mole thiyanawa

    උබ මේ වල් සත්තු ගැන කතා කරනවා.
    මේ ලගදි පාරේ මැද තඩි මීයෙක් මැරිලා , ඌගේ ඇග උඩින් වාහන යනවා , බඩ බොකු එලියට පැනලා .
    මම එතනින් යද්දි සීන් එක දැක්කා.
    වාහන එහෙ මෙහෙ වෙනකම් ඉදලා මම මගේ අත් දෙකෙන් ඌව උස්සලා පාර අයිනෙන් තිබ්බා.
    ඌව අල්ලනකොටත් ඌගේ ඇගේ රස්නේ තිබ්බා , හොදට දැනුනා මට.
    ඒ කියන්නේ මැරිලා ගොඩක් වෙලා නෑ කියන එක.
    ඌව පාර අයිනෙන් තියලා මම ගියා.
    මගේ ඉස්සරහින් ආව කපල් එකක් ඊයා කියාගෙන පාර එහා පැත්තට පැනලා මට රවලා ගියා.
    ඔන්න මනුස්සයෝ අද කාලේ.
    මම නම් පාරේ මිනිහෙක්ට මොන හුත්තක් උනත් ජිවිතේට ඔලුව දාලා බලන්නේ නෑ.
    මගේ ඉස්සරහ ඇක්සිඩන්ට් එකක් උනත් මම බලන්නේ නෑ මොකද උනේ කියලාවත්.
    හැබැයි සතෙක්ට මොනාහරි අව්ලක් වෙලා නම් අනිවා බලනවා , මැරිච්ච සතෙක් පාර මැදක වැටිලා හිටියොත් අනිවා අයින් කරලා යනවා.

    Last edited:

    එහෙම කරන්න එපා බන් ම්නිසා තමයි ලොකෙ උසස් ම ජිව් යා උබ උනත් පාරෙ වැට්ලා හිට්‍ යොත් සමහරක් ව්ට මම උදව් කරයි එක තමයි මනුස්සකම

    නමුත් උබෙ කතාවෙ අනික් කොනෙන් බැලුවොත්.ම්නිස්සුන්ට නම් කතා බහ කරන්න පුලුවන් සත්තුන්ට එ මුකුත් බැ පව් නෙද බන් එ වැඩෙ මට හරිම දුකයි බන් සත්තුන්ටත් කතා කරන්න පුලුවන්නම්. :)
     
    :(:(:(:( hari duka hithena kathawak.. :(:(
    ubath kathawak kiyapan ko :rofl::rofl::rofl:
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    Lol seen කියන්නේ මේකේ සුද්දවන්තයෙක් වගේ ඉන්න එකෙක් ගේ Fake Profile එකක්, එක උ use කරන්නේ කාට හරි මඩක් ගහන්න ඕනි උනාම විතරය්.