ගොඩක් ස්තූතියි මචන්.......මචන් මේ වගේ ලස්සන දෙයක් අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තුති මචන්. this is a really nice and touching post i read in EK![]()

අනිවා.....මේ අබුද්දස්ස කාලේ තිරිසනුන්ට හොඳ ගතිගුණ තියෙනවා මිනිස්සුන්ට වඩා.......පිස්සු හැදෙනවා...
බලපන්කො තිරිසන් සතෙක් උනත් තියෙන ආදරය කරුණාව...
පට්ටයි බන්..
රේප් නම් ඉවරයිලු බන්..


cities kiwwata e inne godak ida thiyena countryside eke wagene......godak ratawal wala sinhayo innawa bn cities wala minissu ati karana.
Me story eka nam ela.
