London වල කැරි ආතල් නේ දැන් 😂

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,003
    15,481
    113
    35
    Spain
    ඉස්සර කතරගම දේවාලේ මේ වීඩියෝ බටහිර රටවල පෙන්නුවේ සිංහල උන් දෙමල උන්ට වධ දෙන වීඩියෝ විදියට. සුද්දෝ දැනන් හිටියේ නැහැ මේවා ආගමික සිරිතක් කියල. එහෙමයි රෙෆියුජි හදාගෙන ලක්ෂ ගානක් ඔය රටවලට ගියේ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,626
    113
    Nowhere
    ඉස්සර කතරගම දේවාලේ මේ වීඩියෝ බටහිර රටවල පෙන්නුවේ සිංහල උන් දෙමල උන්ට වධ දෙන වීඩියෝ විදියට. සුද්දෝ දැනන් හිටියේ නැහැ මේවා ආගමික සිරිතක් කියල. එහෙමයි රෙෆියුජි හදාගෙන ලක්ෂ ගානක් ඔය රටවලට ගියේ.
    Sirawata
     
    • Like
    Reactions: Inigo Montoya

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,779
    2,263
    113
    Nugegoda
    හැබැයි සුදු මහත්තයලට මළ පනින්නෙ අර දකුණු පළාතෙ තියෙන ජාතියෙ කාවාඩි ලන්ඩන් පාරවල් වල නටන්න ගත්තාම....ඔක්කොම හෙළයො ටික deport....
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,700
    113
    Kadawatha, Sri Lanka
    ඉස්සර කතරගම දේවාලේ මේ වීඩියෝ බටහිර රටවල පෙන්නුවේ සිංහල උන් දෙමල උන්ට වධ දෙන වීඩියෝ විදියට. සුද්දෝ දැනන් හිටියේ නැහැ මේවා ආගමික සිරිතක් කියල. එහෙමයි රෙෆියුජි හදාගෙන ලක්ෂ ගානක් ඔය රටවලට ගියේ.
    Umba siraawatada kivve?
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    හරෝ හරා හරෝ හරා , මාශ් අල්ලා , සලාම් 💪 බ්ටිශ් ෆියුචර් . බිටිශ් උන් ටික ඔසී කැනඩ සහ කිරීටයේ දූපත් වල 😜
     
    • Haha
    Reactions: Inigo Montoya

    nidarsha91

    Well-known member
  • රිටර්න් එද්දි එන්නෙ පොලියත් එක්ක කියල තේරෙනව නේද මචන්? CEO ල ඔක්කොම තව ටික කාලෙකින් ඉන්ඩියන්ස්ල. ඔසී වල ගෝල්ඩ් හොයන්න පටන් ගත්ත. ඊට පස්සෙ ඉන්දියාව ලංකාව වගේ රටවල් හූරගෙනම කෑව. දැන් ඉතින් ඒවගෙ රිටර්න් එක පොළිය එක්කම එනවා. සතුටුයි

    ඔවු බන්, වාර්තා වැඩසටහන් තිබ්බ, සිංහලු තමිල් උන්ට වධ දෙන හැටි කියල. ඕක 80' 90' ගණන් වල ප්‍රසිද්ධ කතාවක්.
    යුද්ධයේ ආරම්භය. ඕක අහල බලපන් හමුදාවෙ උන්න දැන් වයස 55, 60 වෙච්ච මනුස්සයන්ගෙන්. දමිළ සිංහල මිනිස්සු කොයිතරම් සමගියෙන් උන්නද, ඒ සමගිය කඩන්න ඒ මනුස්සයන්ගෙ කුකුල් කොටුවෙ ඉඳල ආත්ම ගරුත්වයට එනකන් අවලම් බල්ලො හූරන් කෑවද කියල. බල ලෝභී අවලන් හැත්ත කෑව සමගිය
    ------ Post added on Sep 8, 2026 at 11:43 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,401
    113
    - උඩරට -
    ඉස්සරහට ඉන්දියන් එවුන් එංගලන්තය අල්ලලා , සුද්දන්ව කටු ගහලා එල්ලන් යනවලු 🤣
     

    YakuzaSl

    Junior member
  • Aug 21, 2026
    57
    39
    18
    Belgio

    ඉස්සර මිනිස්සු හිතුවෙ චින්නු නිසා ලොකෙට ලොකු තරජනයක් වෙයි කියලයි. එත් ඇත්තටම ඉංදියාවයි ලංකාවෙ උතුරෙ මොඩ දෙමල්ලුයි රෙනවා රිමක් යුරොපෙම ගද
    ගහන්න 😕