London වල කැරි ආතල් නේ දැන් 😂

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,801
    9,204
    113
    අපි වගෙ මිනිස්සු පිටරටවලට ගියහම වෙන්න නියමිත දෙයක්නෙ. මට ඕක හොඳට තේරුනා රට හිටපු කාලෙ අපි අමරදේවගෙ සින්දු මහ හයියෙන් දාගෙන අහනව. කලිනුත් කැමතියි හැබැයි ඒ කාලෙ ඒවයෙ කැතාසිස් එක උග්‍රයි. කවුරුත් නාහන බැක් කැටලොග් ඒවත් ප්ලේ කරනව. තමන්ගෙ මාතෘභූමියෙන් විතැන් උන මිනිස්සුන්ට භාෂාව සංස්කෘතිය බිමක් වෙනව. අපිටත් සංඛ්‍යාත්මකව ලොකු ඩයස්පෝරා එකක් හිටියනම් සමහරවිට අපේ උනුත් පොඩි පෙරහැරවල් එහෙම යයි, ෂුවර් නෑ. එක අතකට සිංහල පොඩි ප්‍රමාණයක් ඉන්න එක හොඳයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,215
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    පෙරහැරද තොරන්ද දංශැල්ද ඇත.
    වෙලාවට අලි නැත්තේ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,567
    8,928
    113
    haro haraa

    Uk inna beri nam suddanta kiymu lankawata awith padinchi wenna kiyala. aswesumath hadala demu.
    ------ Post added on Sep 8, 2026 at 12:06 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,215
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළඟදී ගියා උරෝපේ ලොකුම සීක් පංශල බලන්න. තව නාඩගං තියෙයි ඉස්සරහට. පොඩ්ඩක් ඉවසල ඉන්ඩලා කොටාල ටික උරෝපේ ලොකුම පංශල හදන්න සම්මාදමේ යනවා 🤣
     
    • Love
    Reactions: Inigo Montoya

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,695
    5,242
    113
    අපි වගෙ මිනිස්සු පිටරටවලට ගියහම වෙන්න නියමිත දෙයක්නෙ. මට ඕක හොඳට තේරුනා රට හිටපු කාලෙ අපි අමරදේවගෙ සින්දු මහ හයියෙන් දාගෙන අහනව. කලිනුත් කැමතියි හැබැයි ඒ කාලෙ ඒවයෙ කැතාසිස් එක උග්‍රයි. කවුරුත් නාහන බැක් කැටලොග් ඒවත් ප්ලේ කරනව. තමන්ගෙ මාතෘභූමියෙන් විතැන් උන මිනිස්සුන්ට භාෂාව සංස්කෘතිය බිමක් වෙනව. අපිටත් සංඛ්‍යාත්මකව ලොකු ඩයස්පෝරා එකක් හිටියනම් සමහරවිට අපේ උනුත් පොඩි පෙරහැරවල් එහෙම යයි, ෂුවර් නෑ. එක අතකට සිංහල පොඩි ප්‍රමාණයක් ඉන්න එක හොඳයි.
    මේක ඇට්ටක්
     
    • Like
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,895
    3,089
    113
    colombo
    ඕකුන්ට වැරදුනේ ඇයි. Uae වගේ සිටිසන් දෙන්නේ නැතුව. පුරප්පාඩු පුරෝගන්න ජොබ් වීසා විතරක් දුන්නා නම් ඉවර නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,012
    113
    ඕකුන්ට වැරදුනේ ඇයි. Uae වගේ සිටිසන් දෙන්නේ නැතුව. පුරප්පාඩු පුරෝගන්න ජොබ් වීසා විතරක් දුන්නා නම් ඉවර නේ
    උන්ට වැරදිලා නෑ බං.... අපේ අහිමි වෙන ජාතික ධනය store වෙන්නේ ඔව්වගේ තමයි. ලංකාවේ export කරන හැම එකාගෙම සමාගම් තියෙනවා UK වල. උන් එව්වට export කරන්නේ 10% ලාබයක් තියාගෙන. එතනින් තව ත් ලාබ තියාගෙන විකුනන්නේ. එතකොට made in sri lanka කිව්වට ලංකාවට එන්නේ පඩි ගෙවන ගාණ සහ විදුලි බීල විතරයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,567
    8,928
    113
    ළඟදී ගියා උරෝපේ ලොකුම සීක් පංශල බලන්න. තව නාඩගං තියෙයි ඉස්සරහට. පොඩ්ඩක් ඉවසල ඉන්ඩලා කොටාල ටික උරෝපේ ලොකුම පංශල හදන්න සම්මාදමේ යනවා 🤣
    uba Kenya indala.. Europe Sikh pansal balanne yanne? uba tour guide kenekda?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,146
    3,212
    113
    43
    Wakanda
    ළඟදී ගියා උරෝපේ ලොකුම සීක් පංශල බලන්න. තව නාඩගං තියෙයි ඉස්සරහට. පොඩ්ඩක් ඉවසල ඉන්ඩලා කොටාල ටික උරෝපේ ලොකුම පංශල හදන්න සම්මාදමේ යනවා 🤣
    සුද්දො කලුවන්ට වෙඩි තියල රටෙන් එලවල රට පිරිසිදු කරන්නෙ නැතිවෙයිද මාමේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,357
    113
    උනුත් මේවා යටත් කරන්න කාලයක් ආතල් ගත්තනේ දැන් රිටන් එක ලැබෙනවා. 🤭🤭🤭🤭
     
    • Like
    Reactions: Inigo Montoya