London? For What?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    විජයකලා ලන්ඩන් යන්න ලෑස්තියි

    කොටි සංවිධානට යළි ගෙන ආයුතු යැයි ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබන සතියේ ලන්ඩන් බලා පිටත්වී යාමට නියමිතය.

    ඇගේ පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස පිටත් වන බව ඇය ලංකාදීපයට පැවසීය.

    ඇය සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජයෙන් බොහෝ විරෝධතා එල්ල වු අතර උතුරේ ඇතැම් ප්‍රදේශවල ඇයට පිළිගැනීමේ උත්සව පවා සුදානම් කර තිබිණි.

    http://www.lankadeepa.lk/latest_news/විජයකලා-ලන්ඩන්-යන්න-ලෑස්තියි/1-532347
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,457
    113
    Piliyandala
    මුන්ට කොමද බන් මෙහෙම වීසා හම්බ වෙන්නේ? මන් දන්නා අයියා කෙනෙක්ට එංගලන්තේ යන්න වීසා ඇප්ලයි කරා දෙපාරක්... පොරට එහෙ නවතින්න හම්බ උනේ නෑ ආයේ එන්න වුනා.. මුන්ට ඩිප්ලොමැටික් පාස්පෝර්ට් ද තියෙන්නේ ? දන්නා එකෙක් පැහැදිලි කරපංකෝ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    උතුරේ ඇතැම් ප්‍රදේශවල ඇයට පිළිගැනීමේ උත්සව පවා සුදානම් කර තිබිණි.

    සහජීවනේට පුක දුන්නට ඕක තමයි තිත්ත ඇත්ත.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුන්ට කොමද බන් මෙහෙම වීසා හම්බ වෙන්නේ? මන් දන්නා අයියා කෙනෙක්ට එංගලන්තේ යන්න වීසා ඇප්ලයි කරා දෙපාරක්... පොරට එහෙ නවතින්න හම්බ උනේ නෑ ආයේ එන්න වුනා.. මුන්ට ඩිප්ලොමැටික් පාස්පෝර්ට් ද තියෙන්නේ ? දන්නා එකෙක් පැහැදිලි කරපංකෝ...

    LTTE එක වෙනුවෙන් කතා කලාම ඉක්මනට දෙනව ඇති :)
    උන් දන්නව LTTE කියන්නෙ ISIS වගේ නෙමේ කෙලියොත් කෙලින්නෙ ලංකාවට විතරයි සුද්දන්ට ආදරෙයි කියල :baffled:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    LTTE එක වෙනුවෙන් කතා කලාම ඉක්මනට දෙනව ඇති :)
    උන් දන්නව LTTE කියන්නෙ ISIS වගේ නෙමේ කෙලියොත් කෙලින්නෙ ලංකාවට විතරයි සුද්දන්ට ආදරෙයි කියල :baffled:

    යකෝ අපෙ උන් දඹදිව ගිහින් එන්නත් කට්ටක් කනවනේ.

    :angry::angry::angry::angry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුන්ට කොමද බන් මෙහෙම වීසා හම්බ වෙන්නේ? මන් දන්නා අයියා කෙනෙක්ට එංගලන්තේ යන්න වීසා ඇප්ලයි කරා දෙපාරක්... පොරට එහෙ නවතින්න හම්බ උනේ නෑ ආයේ එන්න වුනා.. මුන්ට ඩිප්ලොමැටික් පාස්පෝර්ට් ද තියෙන්නේ ? දන්නා එකෙක් පැහැදිලි කරපංකෝ...

    විසා හම්බෙන්න කලින් මෙකි රටින් යන්නේ කොහොමද පරීක්ෂණයක් තියෙද්දී ?:angry::angry:

    කෝ ග්නානසාර / අමිත්ත වීරසිංහට තිබ්බ නිතිය මේ පරට්ටිට ?:angry:

    යහපලානේ ඔක්කොම කෙරුවාවල් සිංහලයට විතරයි කියල ආයෙත් ඔප්පු කළා .සහජීවනේ ඔක්කොම රෙද්දවල් සිංහලුන්ට විතරයි දෙමළට හම්බයට අදාල නැ ..

    අසු ගණන්වල යාපනේ පුස්තකාල ගිනිතියල කලුජුලිය ඇතිකරලා ඉලං යුද්දෙට පාර කැපුවේ unp එක. ආයෙත් අර මැරිච්ච මස්වැද්දට පන දීල වෙසකලාව ඉලං නායිකාවක් කරලා ආයෙත් යුද්දයක් පටන් ගන්න පාර කපන්න හදන්නේ ජඩපාලනය :angry::angry:
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මරුසිරා;23395459 said:

    නඩුත් හාමුදුරුවන්ගේ.
    බඩුත් හාමුදුරුවන්ගේ.
    :angry::angry::angry::angry:
    :angry::angry::angry::angry:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ai bn okiwa hire yawanna bari :angry::angry:

    එතකොට දෙමළ ජන්ද ටික නැති වෙනවනේ බං.
    කොටි විතරක් නෙවේ සත්තු වත්තම ආවත් ජන්ද ටික කඩාගන්න එපායැ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ai bn okiwa hire yawanna bari :angry::angry:

    මානව හිමිකම් තියෙනව බං :) ජාත්‍යන්තරේ මේ වගේ වීර කාන්තාවන් ගැන සෑහෙන්න වද වෙනව :) එහෙම හිරේ දැම්මොත් GSP+දෙන්න බෑ කියයි :confused: