Lonely Planet's Best In Travel 2019 book has named Sri Lanka as the No1 country to vi

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Lonely Planet's Best In Travel 2019 book has named Sri Lanka as the No1 country to visit in 2019.. :shocked::shocked::shocked::cool::cool::love::love:

    2019 වසරේ සංචාරය කල යුතුම රට ශ්‍රි ලංකාවයි... (Bucket list updated..)

    විසින් 2019 වසරට යා යුතු රටවල් 10ක්, නගර 10ක් සහ කලාප10ක් නම් ප්‍රකාශයට පත් කලා..

    5192042-6293991-image-a-9_1539953497934.jpg

    ඔන්න ලෝකෙන් අංක එක වෙලා... මෙදා පාර නම් හොද දේකට... :love::love:(Narigama beach)

    5192036-6293991-image-a-29_1539955488408.jpg

    ජර්මනිය තම රැන්කිං වල දෙකට ඉන්නෙ.. :P

    5192048-6293991-Zimbabwe_has_been_named_as_the_third_best_country_for_2019_with_-a-39_1540127046074.jpg

    සිම්බාබ්වේ තමා අංක තුනෙන්..(වික්ටෝරියා ඇල්ල):yes:

    5192040-6293991-image-a-40_1540127083508.jpg

    පැනමා දේශය අංක 4..:love:

    5192038-6293991-Kyrgyzstan_with_its_incredible_mountain_terrain_has_been_named_a-a-1_1540191858156.jpg

    කිරිගිස්තාන් අංක 5.. :yes: