140 million ???
ලංකාවේ හොස්ට් කරාම ඕකෙන් කාලක් වත් නෑනෙ.
ටී ටුවෙන්ටි නිසා ක්‍රිකට් ලෝකෙ අලුත් රටවල ජනප්‍රිය වෙද්දී ලංකාවේ ක්‍රිකට් බැහැලා යාවී ද දන්නෙ නැහැ.
ඒක ඇත්ත. ඒත් මයිග්රන්ට් ඩයස්පෝරාව කියන්නෙත් පට්ට ඕඩියන්ස් එකක්.ඇමරිකන් සුද්දො අතර නම් ක්‍රීඩාවක් විදිහට ගත්තම ක්‍රිකට් ගැන කිසිම තැකීමක් ඇති කියලා නම් මං හිතන්නෙ නෑ. ඔය ඔක්කොම වගේ ක්‍රිකට් මැච් බලන්න යන්නෙ ඇමරිකාවෙ ඉන්න ඉන්දියන් උන් විතරනෙ. USA ටීම් එක ගත්තත් වැඩිපුරම ඉන්නෙ ඉන්දියන් උන්. මැච් ටික US වල තිබ්බා කියලා අලුත් audience එකක් නම් හැදෙන්නෙ නෑ ක්‍රිකට්වලට.
ඔව් ඉතින්. ඒ වුණාට ක්‍රිකට් අනිත් ප්‍රධාන පෙළේ රටවල්වලට ප්‍රමෝට් කරන්න නම් ඕකෙන් කිසිම උදව්වක් වෙන්නෙ නෑ. ඔය වගේ අලුතෙන් ඉන්ටර්නැෂනල් ක්‍රිකට්වලට එන රටවල්වල් ටීම්වලට ඉන්දියන් එවුන්ව රිංගවන එක නවත්තලා ඒ රටේම ඉන්න native අයව දම්මලා මැච් ගස්සන්න ඕන. නැත්නම් ඔය හැමදාම ගහන රටවල් කීපෙ එක්ක තමයි world cup කියලා නමට මැච් ගහන්න වෙන්නෙ. ක්‍රිකට් ඇරෙන්න අනිත් හැම sport එකකම ඔයිට වඩා ලෝකෙ හැම පැත්තෙන්ම නියෝජනේ වෙන විදිහට එකම මට්ටමට ප්ලේ කරන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ටීම් කොච්චර තියෙනව ද. ක්‍රිකට්වල නම් පහුගිය අවුරුදු 20, 30 අතර කාලෙක ඉදලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ප්ලේ කරන්න පුළුවන් රටවල් විදිහට අලුතෙන් දියුණුවක් ලැබුවෙ බංගලියොයි, ඇෆගනිස්තානයෙයි විතරයි. කෙන්යාවයි, සිම්බාබ්වෙලත් ඉස්සර ටික කාලයක් ඔය මට්ටමේ හිටියා. දැන් ඒ රටවල ක්‍රිකටුත් වළපල්ලට ගිහින්. ඊළගට ඔය ටිකට් එක ලංකාවට ඇදෙන්න පුළුවන් බොහෝදුරට මේ යන විදිහට නම්. ඉතින් ඔහොම වෙද්දි ක්‍රීඩාවක් විදිහට ලෝකෙටම ප්‍රමෝට් කරන පැත්තෙන් බැලුවොත් ක්‍රිකට්වල දියුණුවක් ලබලා තියෙනවා කියලා කියන්න පුළුවන් ද? දැන් නිකන් ක්‍රිකට් කියන්නෙ ඉන්දියන් උන්ට ෆන් ගන්න කරන කාර්නිවල් එකක් වගේ.ඒක ඇත්ත. ඒත් මයිග්රන්ට් ඩයස්පෝරාව කියන්නෙත් පට්ට ඕඩියන්ස් එකක්.
ඔව්. හැබැයි t20 එක ටිකක් හාර්ඩ්කෝ කරොත් පුලුවන්. බවුන්සර් ලිමිට් වැඩිකරල දීල, බැට් එකෙන් කීපර්ට අම්පයර්ට නෙලන්න දීල, ටීම් පිටින් ගහගෙන. බියර් ගගහ චිල් එකේ ඇමරිකන්කාරයට බලන්න පුලුවන් එතකොට. මේක මේ අල්ට්‍රා එජ් දාගෙන තිතට අවුට් බලල මහත්තරුන්ගෙ මගුල් කිව්වම උන්ට වැඩක් නෑ. ඇමරිකන් ඕඩියන්ස් එකට ඕන භීෂණේඇමරිකන් සුද්දො අතර නම් ක්‍රීඩාවක් විදිහට ගත්තම ක්‍රිකට් ගැන කිසිම තැකීමක් ඇති කියලා නම් මං හිතන්නෙ නෑ. ඔය ඔක්කොම වගේ ක්‍රිකට් මැච් බලන්න යන්නෙ ඇමරිකාවෙ ඉන්න ඉන්දියන් උන් විතරනෙ. USA ටීම් එක ගත්තත් වැඩිපුරම ඉන්නෙ ඉන්දියන් උන්. මැච් ටික US වල තිබ්බා කියලා අලුත් audience එකක් නම් හැදෙන්නෙ නෑ ක්‍රිකට්වලට.
ලොන්තයො ටික දැන්ම එන්නෙ නැතිලු. චාලි පුතාගෙ කොන්සර්ට් එකක් බලන්න යන්න තියෙනවා කියලා, ලක්දිවට පය තියන එක ටික දවසක් පමා වෙයි කියලා කිව්වා.මේ ඒක නෙමෙයි, කවදද ලංකාවෙ සිංහයො ආයෙ මව් රට බලා එන්නෙ? අපි මල්මාල දාලා හරසරින් පිලිගන්න ඕන නේද ඕකුන්ව?