Long weekend සෙනඟ වැඩියෙන් නැති වෙයි කියලා හිතන තැන්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    මොනවද බන්
    Upcountry නම් cupiri Cool weather එකක් තියෙන වහින්නේ නැති
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    උබට යන්න ඕනේ නැති තැන් ගැන හොදයි හොදයි කියලා FB දාපන්. යන්න ඕන තැන වැඩක් නෑ, මෙලෝ රහක් නෑ කියල දාපන්. ඊට පස්සේ හීන් සීරුවේ අදාළ දවසේ උබේ ගමන පලයන්. කලින්ම පොස්ට් දාන තරමට ප්‍රතිපල හොද වෙනවා බොස්.
     
    • Haha
    Reactions: samindi and ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    උබට යන්න ඕනේ නැති තැන් ගැන හොදයි හොදයි කියලා FB දාපන්. යන්න ඕන තැන වැඩක් නෑ, මෙලෝ රහක් නෑ කියල දාපන්. ඊට පස්සේ හීන් සීරුවේ අදාළ දවසේ උබේ ගමන පලයන්. කලින්ම පොස්ට් දාන තරමට ප්‍රතිපල හොද වෙනවා බොස්.
    he he
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ගෙදර.. එකත් අහන හැමෝටම කියපන් කොහේ හරි යන්න ඉන්නේ කියල.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එහෙම තැන් නෑ බන්. ගෙදරට වෙලා හිටපන්කො හොඳට කාල බීල ෆිල්ම් එකක් බලල